මගේ මොනිටරේ දැන් දවස් දෙක තුනක ඉදන් හදිසියේම කහ පාට වෙනවා.
සමහර වෙලාවට ටිකක් වෙලා ගිහින් ආයෙ හරියනවා.. ඒත් වැඩි වෙලා තියෙන්නෙ නෑ.. 
ආයෙත් කහපාට වෙනවා.. මොකක්ද වෙලා තියෙන්නෙ කියල කවුරුහරි දන්නවද ? warranty ත් ඉවරයි..

gana keeyak withara wenawada? 

eka thamai dan karala balanna ona..