මගේ මොනිටරේ...

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මගේ මොනිටරේ දැන් දවස් දෙක තුනක ඉදන් හදිසියේම කහ පාට වෙනවා.:baffled: සමහර වෙලාවට ටිකක් වෙලා ගිහින් ආයෙ හරියනවා.. ඒත් වැඩි වෙලා තියෙන්නෙ නෑ.. :frown::(ආයෙත් කහපාට වෙනවා.. මොකක්ද වෙලා තියෙන්නෙ කියල කවුරුහරි දන්නවද ? warranty ත් ඉවරයි..:(:(
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Mageth oya case eka awa ...
    moniter eke uda thattuwak daddi hari yanaawa. bt tiken aye same. :D
    mama monter ekak gaththa eka ain karala

     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machan ube oya monitor eka gaava mukuth speaker ekak wage thiyenawada magnet thiyeddith ohoma wenawa

    machan monitor eka gawa speaker thiyanna hoda nadda?
    samahara aya depaththe thiyala thiyenawane :nerd:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචං වයර් එක පොඩ්ඩක් චෙක් කරල බලන්න
    නැත්තන් ඊයම් ඩ්‍රයි වෙලා ක්‍රැක් වෙලා ඇති. ටෙක්නීශියන් කෙනෙකුට දුන්නොත් ටක් ගාල හදල දෙයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මචං වයර් එක පොඩ්ඩක් චෙක් කරල බලන්න
    නැත්තන් ඊයම් ඩ්‍රයි වෙලා ක්‍රැක් වෙලා ඇති. ටෙක්නීශියන් කෙනෙකුට දුන්නොත් ටක් ගාල හදල දෙයි.

    :yes: eka thamai dan karala balanna ona.. :(:( technician kenekuta denna ona monitare.. :dull:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Wadak na machn LCD moniters hadala.Mage ekath LCD thamai.Current waste eka mara wadi machn meke.Oya magnetic fields wala awla nathi karanna coil ekak thityenawa machn tube eka wateta,eka awl unamath ohoma wenawa.Eth adu tharame speeker 2kwath laga thibunoth thamai.:(