මගේ යූටියුබ් චැනල් එක
එලකිරි කොල්ලනේ ඔන්න මම හා හා පුරා කියල යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා.මේ චැනල් එකේ දාන්නේ ලංකාවේ ලස්සන තැන්.ඒ තැන් වලට අනික් අයට යන්නේ කොහොමද, ටිකට් ගන්න ඕනෙද, ඒවායේ මිල ගනන්,
යන මාර්ගය, ව්ශේෂ උපදෙස් (යාමට සුදුසු ම කාලය, ෆොටෝස් ගන්න සුදුසුම කාලය)
ඒ ඒ ස්ථාන වල ජීයෝ ලොකෙශන්ස්.
දැනට වීඩියෝස් දෙකක් යූටියුබ් දැම්ම. කොහොමද වැඩේ කියල බලන්නකො.
අඩූපාඩුවක් තියෙනව නම් ඒකත් මට කියන්න .
සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.