මගේ රට රචනය

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මාගේ රට සිරිලන්කාවයි.එය ලබු ගෙඩියක හැඩය ගනී.ඉතාමත් ලක්සන, කුර්සි කර්මාන්තය කොරනරටකි.ප්‍රදාන අපනයන බාන්ඩ හූනන්,වල්ල පට්ටා,ඇටිකිත්තන් වේ.එමෙන්ම එතනෝල්.කුඩු වෙනත් රටවල් වලින් ආනයනය කොරයි.මාගේ රටේ සොබාවික සම්පත් ලෙස කනිජ තෙල් ඇත.එනමුත් ඒවායේ තෙල් මතුවන්නේ චන්ද කාලයට පමනි.අනෙක් කාලවලදී ඒවා හිදෙන බව අපේ තාත්තා කීවෝය.සට වටේම මුහුද ඇත.එනමුත් වෙන රටවල් වලින් ඇවිත් දීවර කර්මාන්තය කොරගෙන යයි.ඇල්ලීමට කරදර නිසා මාලු පිටරටවල් වලින් ගෙන්වයි.මාගේ රට තාක්සනය අතින් ඉතමත් දියුනුය.මේ ලගකදීත් චන්දිරිකාවක් ගුවන්ගත කලෝය.ඒක පුද්ගල ආදායම ඩොලර ඉස්මයන ගානකි.රටේ දල දේසීය නිස්පාදනය නහුතෙටම නැග ඇතිබව රට කොරවන ඇත්තෝ පවසති.මෙහි ජනතාව ඉතාමත් සන්තෝසයෙන් වාසය කොරයි.උන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නේ දින ගනනාවකි.බඩු මිලද ඉතාමත් අඩුය.පරිප්පු මිල වැඩියයි ජනතාව උද්ගෝසනය කොරන විට අදාල ඇමැතියා පරිප්පු මිල අඩුකොට අල මිල වැඩිකොරයි.අල මිල වැඩියයි කියනවිට අලමිල අඩුකොට පරිප්පු වැඩි කොරයි.බඩට ලුනු කැදවත් නැතැයි ජනතාව කැගහනවිට රට කොරවන ඇත්තෝ කාර්පට් පාරවල් හදා දෙයි.මෙහි අපරාද ඉතාමත් අඩුය.කවුරුන් හෝ චන්ඩි කමක් කොරොත් ගෙදරට සුදු වෑන් එකක් එයි නැත්නම් සිරිලන්කා පොලෝසිය චන්ඩියාව හන්ගපු ආයුද පරික්සාකිරීමට කැදවාගෙන යයි.මගේ රට දිනෙන් දිනම දියුනුවේවායයි පාර්තනා කොරමි.

    (බුකියෙන් උපුටා ගැනීමකි)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "ප්‍රදාන අපනයන බාන්ඩ හූනන්,වල්ල පට්ටා"

    :lol::lol:මේ දැනුත් Office eke මාතෘකාව වෙලා තිබ්බේ ඒකමයි....:rofl::rofl:

     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    තවද ලෝකයේ එකම නැව් සහ ගුවන් යානා පැමිණෙන්නේ නැති වරාය සහ ගුවන් තොට්පල පිහිටා ඇත්තේද මගේ රටේය. ඒ ගැන මට දැනෙන්නේ අප්‍රමාණ ආඩම්බරයකි
     
    Last edited: