අන්න එහෙමයි අපි ඇවිල්ල අවුරුදු 2 ක රටේ දියුනුවෙන් පස්සෙ මිනිස්සුන්ගෙ ආදායම වැඩී කරල එයාල පෝසත් උනාට පස්සෙ ,අපේම මහාචාරිවරු දියුනු කල උසස් තත්වෙ කිරි පාම්පිටි යෝගට් වල ගාන චුට්ටක් එහෙ මෙහෙ කරන්නෙ. බලන්න දැන් කොච්චර සැපද. තවත් සැප ඉදිරියෙදිEka thama ehenam lapa pakaya hadissiye rally thiyanne dobi ponnayonwa pacha tikak gahala theth karanna..
![]()
මේවත් රටවල්ද ? මතක තබාගන්න අපි ආවම ඔයා කිරි හොයහොය යන්න ඕන නැ. අපිත් එක්ක එකතුවෙලා ඉන්න මහා චාර්යවරු Kiriඇප් එකක් හදනව .ඒකෙන් තමන්ට කිට්ටුම වෑස්සියො ඉන්න තැන් පෙන්නනවා,ඒ වැස්සියොන්ගෙ තියෙන කිරි ප්‍රමානෙ, කිරිවල පෝටීන් කොච්චරද කිරි සීතලද රස්නෙද ඒ වැස්සි ඔයාට කුක්කු දෙන්න කැමතිද නැද්ද ඔක්කොම පේනව..ඔයාට තියෙන්නෙ වැස්සි තෝරල බට්න් එක ප්‍රෙස් කරන්න.වැස්සි ඔයාගාවටම ඇවිල්ල සූප්පුව ඔයාගෙ කටේ ඔබනවා.ඉතුරු ටික සැප්තැම්බර් 5 ඉදල අපි කියලදෙන්න පටන්ගන්නවා
එහෙමයි රටවල් හදන්නෙ
Eka thama ehenam lapa pakaya hadissiye rally thiyanne dobi ponnayonwa pacha tikak gahala theth karanna..
![]()
ඔව් නේද අපිට හිස්වැසුම හම්බවෙනවනෙ එකෙන් කිරි බීල බැන්කුවෙ epdiඑකකුත් දැම්මැකිමෙවා ගන්නෙ සල්ලි හොදට තියෙන අය ඒ නිසා වැඩි කරාට කමක් නෑ. සල්ලි නැති අපිට නම් හිස්වැසුම හම්බෙනවා එකෙන් හාලුයි පරිප්පුයි අරන් ඉතිරි එවට අඩියක් ගහනවා. හොද වැඩෙ ජෙප්පොන්ට ජන්දෙ දිපු උන්ට තව අරින්න ඔනී
ඒ සද්දෙන්ම ඇහුණාමේවත් රටවල්ද ? මතක තබාගන්න අපි ආවම ඔයා කිරි හොයහොය යන්න ඕන නැ. අපිත් එක්ක එකතුවෙලා ඉන්න මහා චාර්යවරු Kiriඇප් එකක් හදනව .ඒකෙන් තමන්ට කිට්ටුම වෑස්සියො ඉන්න තැන් පෙන්නනවා,ඒ වැස්සියොන්ගෙ තියෙන කිරි ප්‍රමානෙ, කිරිවල පෝටීන් කොච්චරද කිරි සීතලද රස්නෙද ඒ වැස්සි ඔයාට කුක්කු දෙන්න කැමතිද නැද්ද ඔක්කොම පේනව..ඔයාට තියෙන්නෙ වැස්සි තෝරල බට්න් එක ප්‍රෙස් කරන්න.වැස්සි ඔයාගාවටම ඇවිල්ල සූප්පුව ඔයාගෙ කටේ ඔබනවා.ඉතුරු ටික සැප්තැම්බර් 5 ඉදල අපි කියලදෙන්න පටන්ගන්නවා
එහෙමයි රටවල් හදන්නෙ
එල්නිනෝ ඇවිල්ලා වතුර නැතුව තනකොට ටික වේලුනාමනම් උඹලටත් අවුලක් වෙයි බන්කිරිපිටි බොන්නේ නෑ
කොත්තු කන්නේ නෑ
අපිට නම් අවුලක් නෑ
හදනවා නම් සුපිරි ඇප් එකක් තමා ඈ...මේවත් රටවල්ද ? මතක තබාගන්න අපි ආවම ඔයා කිරි හොයහොය යන්න ඕන නැ. අපිත් එක්ක එකතුවෙලා ඉන්න මහා චාර්යවරු Kiriඇප් එකක් හදනව .ඒකෙන් තමන්ට කිට්ටුම වෑස්සියො ඉන්න තැන් පෙන්නනවා,ඒ වැස්සියොන්ගෙ තියෙන කිරි ප්‍රමානෙ, කිරිවල පෝටීන් කොච්චරද කිරි සීතලද රස්නෙද ඒ වැස්සි ඔයාට කුක්කු දෙන්න කැමතිද නැද්ද ඔක්කොම පේනව..ඔයාට තියෙන්නෙ වැස්සි තෝරල බට්න් එක ප්‍රෙස් කරන්න.වැස්සි ඔයාගාවටම ඇවිල්ල සූප්පුව ඔයාගෙ කටේ ඔබනවා.ඉතුරු ටික සැප්තැම්බර් 5 ඉදල අපි කියලදෙන්න පටන්ගන්නවා
එහෙමයි රටවල් හදන්නෙ
සුන්දරත්වයෙන් පිරි මිසීගෙ පූසාගේආතෙල් ගාලා හිස පීරන් නෑනෝ...
ඇට වැල බැඳගෙන.......