මගේ ලග තියෙනව N9 දුරකතනයක්... නමුත්....

ඒකෙ ඩිස්ප්ලේ එක ගොහිල්ල.... අනික කන්ට්‍රි ලොක් එකත් වැටිල... ඕස්ට්‍රිලියාවෙන් ආනයනය කොරපු මගුලක්... මට ඒක හදාගන්න ඕන... අනේ දන්න හොද තැනක් කියහල්ලකෝ.... ඔරජිනල් ඩිස්ප්ලේ එකක් දාගන්න ඕන... කීයක් විතර යාවිද??

http://www.gsmarena.com/nokia_n9-3398.php