මගේ ලග තියෙනව N9 දුරකතනයක්... නමුත්....

Palihawadana1990

Well-known member
  • මගේ ලග තියෙනව N9 දුරකතනයක්... නමුත්....

    :baffled::baffled::baffled::baffled:ඒකෙ ඩිස්ප්ලේ එක ගොහිල්ල.... අනික කන්ට්‍රි ලොක් එකත් වැටිල... ඕස්ට්‍රිලියාවෙන් ආනයනය කොරපු මගුලක්... මට ඒක හදාගන්න ඕන... අනේ දන්න හොද තැනක් කියහල්ලකෝ.... ඔරජිනල් ඩිස්ප්ලේ එකක් දාගන්න ඕන... කීයක් විතර යාවිද??:confused::baffled::baffled::baffled::baffled:

    http://www.gsmarena.com/nokia_n9-3398.php
     
    panda22

    Member
    Feb 20, 2011
    12
    1
    0
    Colombo
    :baffled::baffled::baffled::baffled:ඒකෙ ඩිස්ප්ලේ එක ගොහිල්ල.... අනික කන්ට්‍රි ලොක් එකත් වැටිල... ඕස්ට්‍රිලියාවෙන් ආනයනය කොරපු මගුලක්... මට ඒක හදාගන්න ඕන... අනේ දන්න හොද තැනක් කියහල්ලකෝ.... ඔරජිනල් ඩිස්ප්ලේ එකක් දාගන්න ඕන... කීයක් විතර යාවිද??:confused::baffled::baffled::baffled::baffled:

    http://www.gsmarena.com/nokia_n9-3398.php

    okata hariyana thanaka thiyenawa KAndy wala.toyto kiyala elamakiri thanak.