Methana inna ekala katawath bole pass karala wadak na, ai yako ammata denna kiri thibune nadda, Thriposha denawa neda free, anika a patte kos gahakwath thibune nadda? Hospital ekakata aran giyath kanna denawa, nathnam kagen hari illapan, eka eka kalakanni ballanta bole pass karala wadak na, waradda unge vitharak newei, apeth waradi thiyenawa...!!! hithala balapan
ඒකනේ බන්.ලංකාව වගේ රටක බඩගින්නේ මැරෙන්න හේතුවක් නෑ.පංසලකට ගියානම් ඕන තරම් කෑම ඉල්ලගන්න පුලුවන්.අඩුම ගානේ බුද්ධ පූජාව හරි කාලා එන්න පුලුවන්.දැන් ඉස්සර වගේ නෙවෙයි බුද්ද පූජවත් ෆුල් ප්ලේට් එකක් තියනවා. පල්ලියකින් හරි පුලුවන්. ඔය බේක් කවුස් පෙරේරා සුසිකො වගේ එකකට ගිහින් කන්න නෑ කියලා ඉල්ලුවාම උන් දෙනවා ශෝටීස්.එහෙම නැත්නම් කස්ටමර් කෙනෙක් හරි අරන් දෙනවා මම දැකලා තියෙනවා. පස් දෙනෙක්ගෙන් ඉල්ලුවාම අනිවා එකෙක් දෙනවා.ගෙවල් පහකින් ඉල්ලුවත් එකෙක් හරි අනිවා නිකන් දෙනවා කෑම.කඩ පහකින් ඉල්ලුවොත් එකෙක් හරි දෙනවා.මුස්ලිම් කඩත් මිනිස්සුන්ට නිකන් කෑම ඉල්ලුවොත් දෙනවා.උන්ගේ ආගමේ ඒක තියෙනවා. ලමයාව මාරගෙන ඒක විකුනලා සල්ලි හම්බ කරන්න හදනවද දන්නේ නෑ


