ඕවා උබට විතරක් තියන ප්‍රශ්න නෙවෙයි යකෝ ඕනතරං ඔය ප්‍රශ්න තියාගෙනත් සාමාන්‍ය ජීවිතයක් ගෙවන මිනිස්සු ඕනතරං ඉන්නවා උබට තියෙන්නෙ comfort zone එකෙන් එලියට එන්න තියන බය ගේ අස්සට වෙලා හිටියා කියලා මුකුත්ම වෙනස් වෙන්නෙ නෑ බං අනික ලෙඩ ඔක්කොම සනීප වෙනකන් හිටියොත් උබට කවදාවත් ජොබක් කරන්න හම්බෙන්නෑ.... උබට තව අවුරුදු 10කිනුත් ත්‍රෙඩ් දාන්න වෙන්නෙ "මට දැන් 45යි මගෙ ලෙඩේ මොකද්ද කියලා තාම හොයාගන්න බැරිඋනා තාම ජොබ් එකක් නෑ බදින්න කෙල්ලෙක් නෑ බ්ලා බ්ලා බ්ලා...."කියලා තමා....ඔන්න උබට පට්ට චාන්ස් එකක් සෙට් වෙලා තියනවා ලෙඩ වලට උකාගන්න කියලා තනුජක අයියා කිව්ව ඒ ජොබට පලයන් පලවෙනි මාසෙ පට්ට කට්ටක් කන්න වෙයි එපා වෙයි බැනුම් අහන්න වෙයි අත ඇරලා ගෙදර දුවන්න හිතෙයි ඒත් කොහොමහරි කට්ට කාගෙන මාසයක් හිටපන් ඊටපස්සෙ ඊලග මාසෙ ඉන්න එක ඊටවඩා ලේසියි මාස 6ක් විතර ඕක කරගෙන යද්දී අවුලක්ම නැති වෙයි ජොබ කරන එක අවුරුද්දක් දෙකක් ජොබ කරගෙන යනගමන් ප්‍රපෝසල් එකකින් හරි කෙල්ලෙක් හොයාගෙන බදින්න පුලුවන් උබට කොහොමද දැන් මෙහෙම ත්‍රෙඩ් දාන උබ "පලවෙනි පඩිය ගත්තා"....."මම බදින්න යන්නෙ" වගේ ත්‍රෙඩ් මේකෙ දාද්දී 
සමහරවිට උබේ ලෙඩ කවදාවත් හොදටම හොද වෙන්නැතිවෙයි ඒත් උබට ජොබක් කරලා බැදලා ලමයෙක් හදාගෙන සාමාන්‍ය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න පුලුවන් වෙයි... මේ චාන්ස් එක මිස් කරගන්න එපා මේ ජොබට පලයන් උබේ ජීවිතේ ගොඩ දාගනිං

සමහරවිට උබේ ලෙඩ කවදාවත් හොදටම හොද වෙන්නැතිවෙයි ඒත් උබට ජොබක් කරලා බැදලා ලමයෙක් හදාගෙන සාමාන්‍ය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න පුලුවන් වෙයි... මේ චාන්ස් එක මිස් කරගන්න එපා මේ ජොබට පලයන් උබේ ජීවිතේ ගොඩ දාගනිං

