මගේ ලෙඩේ මොකක්ද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,824
    31,003
    113
    ඕවා උබට විතරක් තියන ප්‍රශ්න නෙවෙයි යකෝ ඕනතරං ඔය ප්‍රශ්න තියාගෙනත් සාමාන්‍ය ජීවිතයක් ගෙවන මිනිස්සු ඕනතරං ඉන්නවා උබට තියෙන්නෙ comfort zone එකෙන් එලියට එන්න තියන බය ගේ අස්සට වෙලා හිටියා කියලා මුකුත්ම වෙනස් වෙන්නෙ නෑ බං අනික ලෙඩ ඔක්කොම සනීප වෙනකන් හිටියොත් උබට කවදාවත් ජොබක් කරන්න හම්බෙන්නෑ.... උබට තව අවුරුදු 10කිනුත් ත්‍රෙඩ් දාන්න වෙන්නෙ "මට දැන් 45යි මගෙ ලෙඩේ මොකද්ද කියලා තාම හොයාගන්න බැරිඋනා තාම ජොබ් එකක් නෑ බදින්න කෙල්ලෙක් නෑ බ්ලා බ්ලා බ්ලා...."කියලා තමා....ඔන්න උබට පට්ට චාන්ස් එකක් සෙට් වෙලා තියනවා ලෙඩ වලට උකාගන්න කියලා තනුජක අයියා කිව්ව ඒ ජොබට පලයන් පලවෙනි මාසෙ පට්ට කට්ටක් කන්න වෙයි එපා වෙයි බැනුම් අහන්න වෙයි අත ඇරලා ගෙදර දුවන්න හිතෙයි ඒත් කොහොමහරි කට්ට කාගෙන මාසයක් හිටපන් ඊටපස්සෙ ඊලග මාසෙ ඉන්න එක ඊටවඩා ලේසියි මාස 6ක් විතර ඕක කරගෙන යද්දී අවුලක්ම නැති වෙයි ජොබ කරන එක අවුරුද්දක් දෙකක් ජොබ කරගෙන යනගමන් ප්‍රපෝසල් එකකින් හරි කෙල්ලෙක් හොයාගෙන බදින්න පුලුවන් උබට කොහොමද දැන් මෙහෙම ත්‍රෙඩ් දාන උබ "පලවෙනි පඩිය ගත්තා"....."මම බදින්න යන්නෙ" වගේ ත්‍රෙඩ් මේකෙ දාද්දී :cool::cool: සමහරවිට උබේ ලෙඩ කවදාවත් හොදටම හොද වෙන්නැතිවෙයි ඒත් උබට ජොබක් කරලා බැදලා ලමයෙක් හදාගෙන සාමාන්‍ය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න පුලුවන් වෙයි... මේ චාන්ස් එක මිස් කරගන්න එපා මේ ජොබට පලයන් උබේ ජීවිතේ ගොඩ දාගනිං
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,003
    113
    Anuradhara තොටත් ඕනෙ හැමදාම ලෙඩේ ගැන කිය කිය බොරුවට ත්‍රෙඩ් දදා මට මුකුත් බෑ අරක බෑ මේක බෑ කෙල්ලෙක් නෑ කිය කිය මේකෙ ත්‍රෙඩ් දාගෙන බොරුවට හැමිනෙන්න විතරයි ලෙඩේ හොද කරගන්න තොට සත පහක උවමනාවක් නෑ එක්කෝ තොට ඉහෙන් බහින ලෙඩක් නෑ තෝ අපෙන් තනිකර ආතල් එකක් ගන්නෙ බොරුවට ලෙඩේ ගැන කිය කිය බබා හුකුන් කියව කියව හිටියොත් තෝත් රිප්ලයි දදා කියව කියව ඉන්නවා එකෙක් ගොඩ යන්න චාන්ස් එකක් හොයලා දීලා ලෙඩෙත් හොදකරගෙන ගොඩ යන්න හරි උපදෙසක් දුන්නම මීක් නෑ
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    තාම මට දොස්තරල බෙහෙත් කරන්නෙ සුළුු මානසික ලෙඩක් පර්සනැලිටි අවුලක් තියෙන්නෙ කියල
    මොකද මාව දැක්කම මම කතා කරන විදියට මගෙ ඇතුලෙ හැංඟිල තියෙන දුර්වලකං එලියට පේන්නෙ නෑ, ඒව එලියට එන්නෙ මම මොකක්හරි වැඩක් කරන්ඩ ගියාම

    Socila Anxiety, Obsession අනං මනං කිව්වට මට තියෙන්නෙ
    මට තියෙන්නෙ Neurodevelopmental disorder එකක් කියලමයි මට හිතෙන්නෙ..

    මොකද මාව හම්බවෙන්ඩ ඉද්දි අම්මගෙ කකුලෙ ලොකු තුවාලයක් ඇවිත් ඒක හොඳ කරගන්ඩ බැරුව අන්තිමට ලොකු ඉන්ජෙක්ෂන් එකක් ගහල
    එතකොට මම බඩේ දඟලන්නෙ නැතුව ගියා කියල අම්ම කියනව..
    මාස 8දි වගේ තමා ඕක වෙලා තියෙන්නෙ..
    දොස්තරත් කියල තියෙනව තුවාලෙ සනීප කරන්ඩ පුලුවන් ලමයට තමයි හොඳ නැත්තෙ කියල..
    අනික තමා ඉපදෙනකොට උපත් බරත් අඩුයි..
    මම කතා කරන්ඩ අරං තියෙන්නෙත් පරක්කු වෙලා..




    THOGE LEDE THYENNE TOGE HITHE..POL BURUWEK BAN UBA.... THO DAN AMMA INJECTION GAHAPU EKA HINDA KIYALA AMMATA HITHEN BANINAWA NEDA PAWKARAYA...WALALIYAN THO.. THO HAMBENNA INNE WELE KAKULA KAPANNA UNAA NAM EHEMA THUWALE HODA WENNE NATHUWA THO HAMBEDDI THOAWA NALAWANNA HAM REDDAMA AMMATA KARANNA PULUWANDHA???
    GON PARAYA....
    THO KAKKUL DEKAYI ATHE DEAKI AS KAN PENNA MOLE THIYENE EKEK VDYATA HADUWA NEDA...:angry::angry: