මම ඌට රස්සාවක් හොයලා දුන්නා. ඇදුම් පැළදුම් එහෙමත් අරං දුන්න. පස්සේ දවස් දෙක තුනකින් ඔෆිස් එකෙන් අපේ ගෙදර ආව ඌ එක දවසයි ඔෆිස් ගිහිං තියෙන්නේ, එදාම ඔෆිස් එකේ වොකිටෝකි එකක් හොරකං කරලා කියලා. උන් පොලිසි ගිහිනුත් තිබ්බ.
මම හිතන්නේ ඌ හොරකං කරලා නැහැ, අමතක වෙන නිසා අරං ගිහිං වෙන්න ඕනි.
එහෙම අයට තමා උදව් කරන්ඩෝන







