මගේ ලෙඩේ හොයාගත්ත - ADD

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113

    මම ඌට රස්සාවක් හොයලා දුන්නා. ඇදුම් පැළදුම් එහෙමත් අරං දුන්න. පස්සේ දවස් දෙක තුනකින් ඔෆිස් එකෙන් අපේ ගෙදර ආව ඌ එක දවසයි ඔෆිස් ගිහිං තියෙන්නේ, එදාම ඔෆිස් එකේ වොකිටෝකි එකක් හොරකං කරලා කියලා. උන් පොලිසි ගිහිනුත් තිබ්බ.:baffled:

    මම හිතන්නේ ඌ හොරකං කරලා නැහැ, අමතක වෙන නිසා අරං ගිහිං වෙන්න ඕනි.

    එහෙම අයට තමා උදව් කරන්ඩෝන :yes:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    oya lede mata thiyenawa ban hoda Kr gnna beri da meditate krl??

    තෝ නං මහ අමු කාලකන්නියෙක්. මං තමුසෙට උදව් කරන්නත් හැදුවා. උබ කලේ මට අමු කුණුහරුපෙන් බැන්න එක.

    ...

    මූගේ එව්වට උපදෙස් දෙන්න නං යන්න එපා කවුරුත්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113


    කවුරුත්ම නැහැ කිව්වෙ අම්මා තාත්තා සහොදර සහොදරියො ? එතකොට උඹ කන්නෙ බොන්නෙ කොහොමද මන් කිව්වෙ සල්ලි එහෙම කොහෙන්ද අනික් වැඩ කරගන්න ,අඩුගානෙ ඉන්ටර්නෙට් බිල ගෙවන්නවත්?

    අම්මයි තාත්තයි එක්ක තමා ඉන්නෙ.. එයාල හින්ද තමා මාත් කාල බිල ඉන්නෙ
    නංඟි බැඳල වෙනම ඉන්නෙ..
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    එහෙම අයට තමා උදව් කරන්ඩෝන :yes:

    උබටත් මං කිව්වේ උබට පොත් ගන්න සල්ලි නෑ කිව්වම මං අරං දෙන්නං කියලා. උබ ආවේ නෑනි.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නෑ..

    ඒ උනාට මුත් එක්ක ගොඩක් ටෙක්ස්ට් කරලා තියනව

    මුට logical thinking හොදට තියනව...




    අහ් එහෙමද ?එහෙම පොරකට මෙහෙම වෙච්ච දෙනම් ඇත්තටම කණගාටුදායකයි. ඉක්මනින් හොඳකරගත්තොත් හොඳ වැඩක් ගන්න පුළුවන් වෙවි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    උබටත් මං කිව්වේ උබට පොත් ගන්න සල්ලි නෑ කිව්වම මං අරං දෙන්නං කියලා. උබ ආවේ නෑනි.

    ඔව් මම බොරුවට බය වෙන්ඩැති ;)
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අම්මයි තාත්තයි එක්ක තමා ඉන්නෙ.. එයාල හින්ද තමා මාත් කාල බිල ඉන්නෙ
    නංඟි බැඳල වෙනම ඉන්නෙ..




    අහ් ඒක මිසක්. අම්මා තාත්තා ගැන හිතලාවත් ඔය ලෙඩෙ සනීප කරගන්න බලන්න ඉක්මනට. පස්සෙ හොඳ ගමනක් ගිය හැකි. වයස ගැන තකන්න එපා.
    ඒ ලෙවල් කරලා ආණ්ඩුවෙ ජොබකට හරි පනින්න බලන්න .
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    :rofl:

    මූව ග්‍රහලෝකාගාරෙ බලන්න එක්ක පලයං :yes:

    මාත් එක්ක යං කිව්වම බය වුණා නේ.. :lol:

    උඹ මට බය වෙලා මම ඇන්ටන් කාරයට බය වෙලා :lol:
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    තෝ නං මහ අමු කාලකන්නියෙක්. මං තමුසෙට උදව් කරන්නත් හැදුවා. උබ කලේ මට අමු කුණුහරුපෙන් බැන්න එක.

    ...

    මූගේ එව්වට උපදෙස් දෙන්න නං යන්න එපා කවුරුත්

    Pennapan man banapu eka? Uba karapu udawwak ne pons nodanna jothisha magul kiyola meke un andanna tho danne
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ADD (ADHD) ayage ekama avula focus wenne nathi eka and hyperactive. Issara Ritalin wage evva dunne oya ledeta lu. Bt eka dan wadiya denne ne lu suicidal thoughts enna puluwan nisaa dosage eka wadi vunoth. Mama hithanne ne umbata thiyenne ADD kiyala.
    BTW, ara ekkenek kiyala thibba wage mamath ahala thiyenava, medical faculty wala samahara aya Ritalin wage drugs gannava kiyala exam pass wenna :)
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    uba issara physics prashna shala Dana thread patta
    Ubata wage Mata th be eka deyak hithanna
    Uba ube mind eka ekka ktha karanawa ne godak wela? Tikakin oluwa kammalak wage weno neda?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63




    උබට තනියම කතාකරන සීන් එක තියෙනවාද ?
    ඒ කිව්වෙ උඹ ගෙදර එහාට මෙහාට ඇවිද ඇවිද තනියම තමන් වටෙ ක්‍රවුඩ් එකක් හො කිහිප දෙනෙක් හො හිතෙන් මවාගෙන ඒ අයට තමන් දන්නා දෙයක් කියන සොභාවයක් ?
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මචන් මට ඔය ලෙඩේ ගැන සිංහලෙන් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් ලොකූ උදව්වක් බන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    උබට තනියම කතාකරන සීන් එක තියෙනවාද ?
    ඒ කිව්වෙ උඹ ගෙදර එහාට මෙහාට ඇවිද ඇවිද තනියම තමන් වටෙ ක්‍රවුඩ් එකක් හො කිහිප දෙනෙක් හො හිතෙන් මවාගෙන ඒ අයට තමන් දන්නා දෙයක් කියන සොභාවයක් ?

    :no: