මගේ ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගේ ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම.

    5nAJGb.jpg

    07sanjeewakaru සහෝදරයගේ '' මා දුටු අපේ ක්‍රිකට් '' නූල එක හුස්මට කියෙව්වා.:cool::cool:
    දැනට අවුරුදු 7,8 වෙලේ ඉඳල එළකිරියේ ගෙස්ට් කෙනෙක් විදිහට ඇවිත් ත්‍රෙඩ් කියෙව්වට මේ නූල මිස් උනේ කොහොමද කියල හිතා ගන්න බෑ.:shocked:
    ඉතින් මේ ත්‍රෙඩ් එක කියෙව්වම හිතින් ආයෙත් ඒ ස්වර්ණමය යුගයට ගියා වගේ දැනුනා.:love:
    ඇත්තටම ඒ අපේ ටීම් එකට විතරක් නෙවි,මුළු ක්‍රිකට් ලෝකෙම ස්වර්ණමය යුගය කියල හැඳින්නුවට වැරද්දක් නෑ.:yes:
    මොකද ඒ යුගයට අයිති වෙලා උන්නු අන්තිම ක්‍රීඩකයෝ පෙළත් දැන් සමුඅරන් ඉවරයි.:(
    ඉතින් මට හිතුන මගේ ජීවිත කාලේ ඇතුලත මම දැක්ක හොඳම ක්‍රිකට් කණ්ඩායම නම් කරන්න.
    ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර මගේ සිත් ගනිපු හොඳම ක්‍රීඩකයෝ 11 දෙනා ඇතුලත් කරලා හදපු මගේ කණ්ඩායම.
    මේ ටීම් එක නම් කරද්දී මගේ හිතේ දෙගිඩියාවක් ඇති උනේ එක තැනකදී විතරයි.
    ඒ ෂේන් වෝන්ද / මුරලිද කියන තැනදී.:confused:
    මම මුරලි අපේ එකෙක් නිසාම නෙවේ මේ 11 ට ඇතුළු කලේ.මුරලි කියන්නේ වෝන්ට වඩා සොලිඩ් ප්ලේයර් කෙනෙක් නිසා. :love:

    සැ :යු - මේ සේරම ක්‍රීඩකයෝ මම ක්‍රීඩා කරනවා දැකපු අය.

    Sanath Jayasuriya
    A B Devilliers
    Virat Kohli
    Ricky Ponting (C)
    Inzamam-ul-Haq
    Jaqus Kallis
    Mark Boucher(Wk)
    Wasim Akram
    Glenn McGrath
    Curtly Ambrose
    Muttiah Muralitharan

    අනිත් අයගෙත් අදහස් දැන ගන්ට කැමතියි. :yes::yes:

    ලංකාවෙන් පිට වෙනින් රටක ක්‍රීඩකයන්ගෙන් මම ආසම කෙනා තමා අක්‍රම්.:love::love:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    This would be my 11 (Players I've seen playing)

    1. Hayden
    2. Shewag
    3. Ponting (C)
    4. Kohli
    5. Sangakkara
    6. Kallis
    7. Gilchrist(wk)
    8. Akram
    9. Warne
    10. Steyn
    11. Mcgrath
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තේරීම් කමිටුවේ අවධානය පිනිසයි :)

    ප.ලි. මෙවන් කැලේ පිපුනු මල් කැකුලු අකාලයේ පරව නොයන්නට
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    5nAJGb.jpg

    07sanjeewakaru සහෝදරයගේ '' මා දුටු අපේ ක්‍රිකට් '' නූල එක හුස්මට කියෙව්වා.:cool::cool:
    දැනට අවුරුදු 7,8 වෙලේ ඉඳල එළකිරියේ ගෙස්ට් කෙනෙක් විදිහට ඇවිත් ත්‍රෙඩ් කියෙව්වට මේ නූල මිස් උනේ කොහොමද කියල හිතා ගන්න බෑ.:shocked:
    ඉතින් මේ ත්‍රෙඩ් එක කියෙව්වම හිතින් ආයෙත් ඒ ස්වර්ණමය යුගයට ගියා වගේ දැනුනා.:love:
    ඇත්තටම ඒ අපේ ටීම් එකට විතරක් නෙවි,මුළු ක්‍රිකට් ලෝකෙම ස්වර්ණමය යුගය කියල හැඳින්නුවට වැරද්දක් නෑ.:yes:
    මොකද ඒ යුගයට අයිති වෙලා උන්නු අන්තිම ක්‍රීඩකයෝ පෙළත් දැන් සමුඅරන් ඉවරයි.:(
    ඉතින් මට හිතුන මගේ ජීවිත කාලේ ඇතුලත මම දැක්ක හොඳම ක්‍රිකට් කණ්ඩායම නම් කරන්න.
    ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර මගේ සිත් ගනිපු හොඳම ක්‍රීඩකයෝ 11 දෙනා ඇතුලත් කරලා හදපු මගේ කණ්ඩායම.
    මේ ටීම් එක නම් කරද්දී මගේ හිතේ දෙගිඩියාවක් ඇති උනේ එක තැනකදී විතරයි.
    ඒ ෂේන් වෝන්ද / මුරලිද කියන තැනදී.:confused:
    මම මුරලි අපේ එකෙක් නිසාම නෙවේ මේ 11 ට ඇතුළු කලේ.මුරලි කියන්නේ වෝන්ට වඩා සොලිඩ් ප්ලේයර් කෙනෙක් නිසා. :love:

    සැ :යු - මේ සේරම ක්‍රීඩකයෝ මම ක්‍රීඩා කරනවා දැකපු අය.

    Sanath Jayasuriya
    A B Devilliers
    Virat Kohli
    Ricky Ponting (C)
    Inzamam-ul-Haq
    Jaqus Kallis
    Mark Boucher(Wk)
    Wasim Akram
    Glenn McGrath
    Curtly Ambrose
    Muttiah Muralitharan

    අනිත් අයගෙත් අදහස් දැන ගන්ට කැමතියි. :yes::yes:

    ලංකාවෙන් පිට වෙනින් රටක ක්‍රීඩකයන්ගෙන් මම ආසම කෙනා තමා අක්‍රම්.:love::love:

    Daammn.... What a team bro.... :yes::yes::yes::yes:

    Mage choice eke hatiyata thawa 2k innawa.... Sanga n Hasim Amla.
    Thawa bench eke hari thiyanna puluwannam Andrew Flintoff th maru.:sorry::sorry::sorry:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again Lu ban..... :confused::confused::confused::sorry::sorry::sorry::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Daammn.... What a team bro.... :yes::yes::yes::yes:

    Mage choice eke hatiyata thawa 2k innawa.... Sanga n Hasim Amla.
    Thawa bench eke hari thiyanna puluwannam Andrew Flintoff th maru.:sorry::sorry::sorry:

    Flintoff or Kallis...Flintoff, Kallis.... Flintoff,Kallis Flintoff, Kallis.... Flintoff,Kallis...Flintoff, Kallis.... Flintoff,Kallis...Flintoff, Kallis.... Flintoff,Kallis

    Both players are genuine all rounders.... :yes::yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Flintoff or Kallis...Flintoff, Kallis.... Flintoff,Kallis Flintoff, Kallis.... Flintoff,Kallis...Flintoff, Kallis.... Flintoff,Kallis...Flintoff, Kallis.... Flintoff,Kallis

    Both players are genuine all rounders.... :yes::yes:

    Hack yeh bro.... :sorry::sorry::sorry:

    all this guys are awsome...... :yes::yes::yes:

    Also Shone Pollock... One of my Favourite by the time... :D:D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    My All Time ODI XI

    Sanath
    Gilchrist(wk)
    Ponting
    Kallis
    Kohli
    AB de Villiers
    Dhoni (C)
    Wasim
    McGrath
    Waqar
    Murali

    My All Time Test XI

    Hayden
    Sachin
    Ponting (C)
    Lara
    Sangakkara (wk)
    Kallis
    McGrath
    Wasim
    Pollock
    Warne
    Murali
     
    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    My All Time XI

    Sanath
    Sachin
    Ponting (c)
    Sangakkara (wk)
    Kohli
    AB de Villiers

    Kallis
    Wasim
    McGrath
    Shane Warne
    Murali
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    My team..

    1-ARAVINDA DE SILVA
    2-ARJUNA RANATHUNGA
    3-Sanath jayasuriya
    4-Romesh Kaluwitharana
    5-Muttiah Muralitharan
    6-Asanka gurusingha
    7-Brian Lara
    8-keith arthurton
    9-courtney browne
    10-MS Dhoni
    11-Chris gayle

    Meya cricket gahanawa dakala Naha eth maarama
    Kamathi porak
    12-Tony greig
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ade mage favourite aravinda ban..mama batting karanakotath aravindawa copy
    Karanawa pitch eken issarahata awidin thattu karanawa..nikatata bat eke miten
    Aninawa..e kaale aravinda nam pissu thamai....

    ඉස්සර එඩ්නා, කැන්ඩොස් චොකලට් එක්ක හම්බුනු ස්ටිකර් වලින් මම ආසම අරවින්ද හුක් ෂොට් එක ගහන ස්ටිකරේට.:love::love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    My team..

    1-ARAVINDA DE SILVA
    2-ARJUNA RANATHUNGA
    3-Sanath jayasuriya
    4-Romesh Kaluwitharana
    5-Muttiah Muralitharan
    6-Asanka gurusingha
    7-Brian Lara
    8-keith arthurton
    9-courtney browne
    10-MS Dhoni
    11-Chris gayle

    Meya cricket gahanawa dakala Naha eth maarama
    Kamathi porak
    12-Tony greig

    කෝ මචන් බොලින් ලයිනප් ඒක.
    මේ ටීම් එකත් එක්ක ටෙස්ට් මැච් එකක් ගැහුවොත් දෙවියන්ගේම පිහිටයි :lol:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඉස්සර එඩ්නා, කැන්ඩොස් චොකලට් එක්ක හම්බුනු ස්ටිකර් වලින් මම ආසම අරවින්ද හුක් ෂොට් එක ගහන ස්ටිකරේට.:love::love:

    Ou ban..maa gaawa oya sticker full set ekama thibuna ban..album
    Ekaka daala..ammo puduma kattak kawe sticker ekathu karanna..rs 10
    Labuna gamanma chocolate ekak thamai.eka Kannath Naha..ganne sticker ekata..ape Amma e hama album ekakma thiyagena hitiya..eya nathiunata passe
    Hama deama nathiuna..(machan rep denna baalu kalin deela..)
     
    Last edited:

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    කෝ මචන් බොලින් ලයිනප් ඒක.
    මේ ටීම් එකත් එක්ක ටෙස්ට් මැච් එකක් ගැහුවොත් දෙවියන්ගේම පිහිටයි :lol:

    :lol::lol: naha machan team ekak widihata damme Naha.mama aasama
    playersla set eka damme..