මගේ ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම.
07sanjeewakaru සහෝදරයගේ '' මා දුටු අපේ ක්‍රිකට් '' නූල එක හුස්මට කියෙව්වා.

දැනට අවුරුදු 7,8 වෙලේ ඉඳල එළකිරියේ ගෙස්ට් කෙනෙක් විදිහට ඇවිත් ත්‍රෙඩ් කියෙව්වට මේ නූල මිස් උනේ කොහොමද කියල හිතා ගන්න බෑ.
ඉතින් මේ ත්‍රෙඩ් එක කියෙව්වම හිතින් ආයෙත් ඒ ස්වර්ණමය යුගයට ගියා වගේ දැනුනා.
ඇත්තටම ඒ අපේ ටීම් එකට විතරක් නෙවි,මුළු ක්‍රිකට් ලෝකෙම ස්වර්ණමය යුගය කියල හැඳින්නුවට වැරද්දක් නෑ.
මොකද ඒ යුගයට අයිති වෙලා උන්නු අන්තිම ක්‍රීඩකයෝ පෙළත් දැන් සමුඅරන් ඉවරයි.
ඉතින් මට හිතුන මගේ ජීවිත කාලේ ඇතුලත මම දැක්ක හොඳම ක්‍රිකට් කණ්ඩායම නම් කරන්න.
ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර මගේ සිත් ගනිපු හොඳම ක්‍රීඩකයෝ 11 දෙනා ඇතුලත් කරලා හදපු මගේ කණ්ඩායම.
මේ ටීම් එක නම් කරද්දී මගේ හිතේ දෙගිඩියාවක් ඇති උනේ එක තැනකදී විතරයි.
ඒ ෂේන් වෝන්ද / මුරලිද කියන තැනදී.
මම මුරලි අපේ එකෙක් නිසාම නෙවේ මේ 11 ට ඇතුළු කලේ.මුරලි කියන්නේ වෝන්ට වඩා සොලිඩ් ප්ලේයර් කෙනෙක් නිසා.
සැ :යු - මේ සේරම ක්‍රීඩකයෝ මම ක්‍රීඩා කරනවා දැකපු අය.
Sanath Jayasuriya
A B Devilliers
Virat Kohli
Ricky Ponting (C)
Inzamam-ul-Haq
Jaqus Kallis
Mark Boucher(Wk)
Wasim Akram
Glenn McGrath
Curtly Ambrose
Muttiah Muralitharan
අනිත් අයගෙත් අදහස් දැන ගන්ට කැමතියි.

ලංකාවෙන් පිට වෙනින් රටක ක්‍රීඩකයන්ගෙන් මම ආසම කෙනා තමා අක්රම්.