මේ ටික දෙනෙක්,මේ අය කිසි කෙනෙක් මගේ විරයෝ කියන්නෙ නැ (එහෙම විරයෝ කියල අය මට නැ) නමුත් මේ අයට ලොකු ගෞරවයක් තියනවා සහ එ අය කරපු සේවය ගැන වටිනාකමක් හිතේ තියනවා,බුදුන් වහන්සේ හෝ පවුලේ අය මේ ලිස්ට් එකට දාන්නෙ නැ,මොකද එක පොදු නිසා,බොහෝ අයට මුල්ම වීරයා තමුන්ගේ පියා හෝ මවනේ..
Jiddu Krishnamurti
Ven Palane Vajiragnana Thero
Ven Rerukane Chandawimala Thero
Rev. Fr. W.L.A. Don Peter
Clarence Wijewardena
Sunil Shantha
Gottfried Leibniz
George Stephenson
Alan Turing
D. J. Wimalasurendra
B. D. Rampala
A. N. S. Kulasinghe
Michael Faraday
Nikola Tesla
William Bass
Edgar Cayce
Osho Rajneesh