කණ පලනව ඕකගෙ....@AnuradhaRa awilla Oka uda indagannawalu. Nice....
තෑන්ක්ස් මචෝ....Nice work bdw (as always)
Binder user karanne ai ban? Epifix wage ekak use karapan (But it is tricky to get the proper ratio).
Also umbey job ekak mokakda machan?
එපිෆික්ස් තමයි දැම්මෙ... ඕකට කියන නම අමතකවෙලා බයින්ඩර් කියල ටයිප් කරල තියෙන්නෙ මචං....
මම මැකනිකල් ඩිසයිනිං, ඩ්‍රෝවින් කරන්නෙ මචං...
මිස්ගෙ අත්දෙක කොල්ලෙක්ගෙ වගේ![]()
දුප් යන්න....
කකුල් හතරයිනෙ...එල එල කපු අයියට දැන් කනප්පුව වෙනුවට දැන් කොෆී ටේබල් එකක් ඇවිද්දන්න පුලුවන් පොශ් පිටම
කණප්පුවට 21 වරක් මතුරන මන්තරේ මේකට 28 වරක් මතුරන්න වෙනව....
නෑ මචං... මම පාවිච්චි කරපු ගම් එක...miss fevicol ekata kade gihin nethaa
thawa podden miss waligampiti yanawa![]()
පොදුවේ ඔය වර්ගෙ ගම් වලට කියන නම දන්නෙ නැති නිසයි දැම්මෙ...
පොඩ්ඩක් එහෙ, මෙහෙ වුණානං කුට්ටම ලෙප්ට් වෙනව...
එතකොටනං මිස් කියන එක සාධාරණයි...

