Kana palanna kalin uge puka palei glass ekata.කණ පලනව ඕකගෙ....
තෑන්ක්ස් මචෝ....
එපිෆික්ස් තමයි දැම්මෙ... ඕකට කියන නම අමතකවෙලා බයින්ඩර් කියල ටයිප් කරල තියෙන්නෙ මචං....
මම මැකනිකල් ඩිසයිනිං, ඩ්‍රෝවින් කරන්නෙ මචං...
දුප් යන්න....
කකුල් හතරයිනෙ...
කණප්පුවට 21 වරක් මතුරන මන්තරේ මේකට 28 වරක් මතුරන්න වෙනව....
නෑ මචං... මම පාවිච්චි කරපු ගම් එක...
පොදුවේ ඔය වර්ගෙ ගම් වලට කියන නම දන්නෙ නැති නිසයි දැම්මෙ...
පොඩ්ඩක් එහෙ, මෙහෙ වුණානං කුට්ටම ලෙප්ට් වෙනව...
එතකොටනං මිස් කියන එක සාධාරණයි...