බේරෙ වැවේ නාන්න, දුර කතර ගෙවාගෙන කොළඹ ආපු සෙට් එක නිසා දවස් දෙකක නිවාඩුවක් හම්බවුණානෙ...
ඒක නිසා අලුතින් වඩු වැඩකට අතගැහුව....
ලොකු දෙයක් නෙමෙයි, කොෆී ටේබල් එකක්.... අද වැඩිය විස්තර කියන්න දෙයක් නෑ... කස්ටියගෙ ඉල්ලීම පිට පොඩි වීඩියෝවක් හැදුව...
මේකෙ අඩුපාඩුනං ඇති. ඒත් පියවර ටික යම් මට්ටමකට හරි, පැහැදිලි ඇති කියල හිතනව...
කපල, කොටල වේගෙ වැඩි කරල, ධාවන කාලය අමාරුවෙන් වි.10කට අඩු කරල තියෙන්නෙ...
මම මීට කලින් කරපු වඩු වැඩ....,
https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-පැන්ට්‍රි-කබඩ්.2041728/
https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/
https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/


නියමයි ඩෝ
මේ වොයිස් දාපන් ඊලග එකට.
@NRTG අඩෝ ගන් කබරයා, මුට කියල පෙට්ටියක් හදවලා තියාගනින්
උබට තව වැඩි කල් නෑ
ලී පෙට්ටි හදලා දීලා ඒකට පොරවකුත් අරන් දෙනවද සෝලෝ මහත්තයොනියමයි ඩෝ
මේ වොයිස් දාපන් ඊලග එකට.
@NRTG අඩෝ ගන් කබරයා, මුට කියල පෙට්ටියක් හදවලා තියාගනින්
උබට තව වැඩි කල් නෑ
අඟල් බාගෙ (12mm) ලී පටි (වීදුරු කඩවල් වල තියෙනව) ගෙනල්ල, ග්‍රයින්ඩරෙන් රවුම් වෙන්න ගාල තියෙන්නෙ.macng uba lee join karana ana wage ewa kohenda hoyagatte , nattam kohomada haduwe
නෝ චාන්ස් මචං... අපේ අම්ම එක රොඩ්ඩක්වත් ඉතුරු කරන්නෙ නෑ. ඇහැ ගහගෙන හිටියෙ නැත්තං, කපල සයිස් කරපු ලී කෑලි ටිකත් ලිපේ ඔබනව....පට්ට ඈ.. අඩෝ ලී කුඩු ටික දියංකෝ...ලිප පත්තු කරගන්න...![]()
හපොයි....Huththo please take care of your safety.
My father got cut his leg 3 months ago due to broken disc.
දුප් කිව්වෙ...පුක හිල්කරන භාග්‍ය ( p.h bhagya) වැඩ පෙන්නයි.

Ela නියම yi mcn , puluwan nm sinhalen පැහැදිලි karanna ara lee joints karana hati1අඟල් බාගෙ (12mm) ලී පටි (වීදුරු කඩවල් වල තියෙනව) ගෙනල්ල, ග්‍රයින්ඩරෙන් රවුම් වෙන්න ගාල තියෙන්නෙ.
එතකොට ඩයමීටරේ 10mm විතර ලී කූරු හදාගන්න පුලුවන්. පස්සෙ අවශ්‍ය ප්‍රමානෙට කපල ගන්නව....
වීඩියෝවෙ 2.57 ඉඳන් බලන්න....
නෝ චාන්ස් මචං... අපේ අම්ම එක රොඩ්ඩක්වත් ඉතුරු කරන්නෙ නෑ. ඇහැ ගහගෙන හිටියෙ නැත්තං, කපල සයිස් කරපු ලී කෑලි ටිකත් ලිපේ ඔබනව....
හපොයි....
දුප් කිව්වෙ...![]()
ලැජ්ජයි වොයිස් කරන්න.....නියමයි ඩෝ
මේ වොයිස් දාපන් ඊලග එකට.
@NRTG අඩෝ ගන් කබරයා, මුට කියල පෙට්ටියක් හදවලා තියාගනින්
උබට තව වැඩි කල් නෑ
වැඩ කරන අපේ විරුවා..
හැකියාව අගය කරනවා සහෝ හදවතින්ම..
පරිස්සමෙන් වැඩ ටික කරන්න, ජය..!!![]()
මුලින්ම සිංහලෙන් තමයි දැම්මෙ....Si
Ela නියම yi mcn , puluwan nm sinhalen පැහැදිලි karanna ara lee joints karana hati1![]()
මුලු මට්ටම චෙක් කරන්නෙ මෙහෙමයි මචන්හොඳට කාස්ට් කරල හදපු ඒවත් තියෙනව. ඒවනං ගොඩක් වෙලාවට වෙනස් වෙන්නෙ නෑ.
සාමාන්‍ය, හාඩ්වෙයාර් වල ගන්න තියෙන ඒව, සෙට්වෙලා තියෙන්නෙ රිවට් ඇණ තුනකින්. ඒ ඇණ බුරුල් වෙලා තිබුනොත් අංශක 90 වෙනස් වෙනව.
මුලු මට්ටම් දෙකක් අරන්, එකක අංශක අනූව හරියට තියෙනවද කියල අනික් මුලුමට්ටම හේත්තු කරල බලනව. (එකක පිට පැත්තට අනිත් එකේ ඇතුල් පැත්ත හේත්තු කරල බලනව...)
එතකොට හරියට තිබුනොත් ගොඩක් වෙලාවට හරි. (මුලුමට්ටම් දෙකම වරදින්න තියෙන ඉඩ අඩු නිසා)
ඒ දෙක එකකට එකක් වෙනස්නං,
තව මුලුමට්ටමක් ඉල්ලගෙන ඒකටත්, තියල බලන්න. ඒ වගේ හරි අගය පෙන්නන මුලුමට්ටම් දෙකකින් එකක් ගන්න.
මුලුමට්ටමේ මිටෙනුයි, මිනුම් පටියෙනුයි අල්ලගෙන ටිකක් හොල්ලල බලන්න,
රිවට් සවුත්තු වෙලා තිබුණොත් හෙලවෙනව. එහෙම ඒව ගන්නත් එපා.
sander type 2k enawa, can you recommend a sander for the doors and windows ?
මුලු මට්ටම චෙක් කරන්නෙ මෙහෙමයි මචන්
හරි කෙලින් edge එකක් තියන a4 එකක දාරෙට මුලුමට්ටම තියලා ඉරක් ගහනවා, මුලුමට්ටම ඉරේ අනෙක් පැත්තටත් තියලා ඒ වගේම කරලා
ඉරි දෙක හරියටම ඔචර්ලැප් වෙනවා නං හරි, නැත්තං අවුල්
sander type 2k enawa
Random orbital sander,
මේකට රවුම් වැලි කොලයක් දාන්න තියෙන්නෙ මේක රවුමට රැන්ඩම් පැටන් එකකට කැරකෙන්නෙ එතකොට පාරවල් හිටින්නෙ නැහැ, මේක ස්පීඩ් ඇජස්ට් කරන්න පුලුවන් එකක් ගත්තොතින් ෆිනිශින් සෑන්ඩර් එකක් ඕන නැහැ
කාර් එක උනත් පොලිශ් කරන්න පුලුවන් මේකෙන්ම පෑඩ් එකක් දාල
Finishing sander
මේකට වැලි කොල 1/4 සහ 1/2 දාන්න පුලුවන් සයිස් එනවා මේක කලින් එක තරම් පවර්ෆුල් නැහැ
පේන්ට් කරද්දි එක කෝට් එකක් ගාල අනික් එක ගාන්න කලින් කපන වගේ සියුම් වැඩ වලට තමයි හොඳ. ලංකාවෙ මේවත් විකුනන්නෙ random orbital sander කියලා
ලී රවුම් කරන එක ගැන කතා කරලා තිබ්බා නේද
ක්‍රම දෙක තුනක් තියනවා
එකක් නියනක් යූස් කරලා පැන්සල් කටර් එකක් වගේ හදාගෙන පුලුවන්
තව දුනු පටියක් වගේ පන්නරේ තියන්න පුලුවන් වානේ කෑල්ලක හිලක් විදලා පන්නරේ තියලා ගත්තම(hardning) ඒකට ලීකෑල්ල තියල උඩින් මිටියන් ගැහුවම අර හිලේ ගානට ලීය හැදිලා එනවා ෆිනිශින් එක පොඩ්ඩක් මදි, මිටියෙන් ගහන්නෙ නැතිව ඩ්‍රිල් එකට ලීය දාල කැරකෙනකොට අර සිදුර ඇතුලට ලීය තද කරාමත් හරි
DIY Dowels කියලා යූටියුබ් එකේ බලන්න