ඔවු මං දැක්ක යූටියුබ් එකේ ලංකාවෙ එකෙක් එහෙම කරලා වීඩියෝ එකක් දාල තියනවාඒක තමයි මචං.
ලොකුවට වැඩක් කරන්නෙත් නැතුව ඒ වගේ ටූල් අරං දාන එක පාඩුයි....
ඔයාගෙ කතාවෙන් පොඩි අදහසක් ආව,
ටේබල් සෝ එකක් විදිහට ග්රයින්ඩරේ අටවගන්න පුලුවන්ද කියල බලන්න ඕනෙ.....![]()
එහෙම කරන එක ටිකක් සේෆ්
ටේබල් සෝ එකත් ටිකක් පරිස්සමෙන් යූස් කරන්න ඕන එකක්, ඔය ග්රයින්ඩර් සීන් එකට වඩා සෑහෙන සේෆ් එහෙම කරගන්න පුලුවන් නං
මං දැනට සර්කියුලර් සෝ එකට ට්රැක් එකක් හදාගෙන යූස් කරන්නෙ, ඒකෙන් සෑහෙන ඇකියුරේට් විදියට කපන්න පුලුවන් හැබැයි පොඩි කෑලි කපද්දි හරි කරදරයි, ට්රැක් එක ක්ලෑම්ප් කරලා එහෙම කපන්න ඕන නිසා, එකම සයිස් එකට කෑලි ගොඩක් ඕන උනාම කෑල්ලෙන් කෑල්ල මැනලා කපන්න හෙන වෙලාවක් යනවා ඒක නිසා මම බැලුවෙ ටේබල් සෝ එකක් හදා ගන්න කියලා
dan issarahata apitama thama mewa karaganna wenne,bass lata denna salli koheda..