මගේ වඩු වැඩ - (කොෆී ටේබල්) වීඩියෝ සහිතයි...

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඒක තමයි මචං.
    ලොකුවට වැඩක් කරන්නෙත් නැතුව ඒ වගේ ටූල් අරං දාන එක පාඩුයි....

    ඔයාගෙ කතාවෙන් පොඩි අදහසක් ආව,
    ටේබල් සෝ එකක් විදිහට ග්‍රයින්ඩරේ අටවගන්න පුලුවන්ද කියල බලන්න ඕනෙ.....😃
    ඔවු මං දැක්ක යූටියුබ් එකේ ලංකාවෙ එකෙක් එහෙම කරලා වීඩියෝ එකක් දාල තියනවා
    එහෙම කරන එක ටිකක් සේෆ්
    ටේබල් සෝ එකත් ටිකක් පරිස්සමෙන් යූස් කරන්න ඕන එකක්, ඔය ග්‍රයින්ඩර් සීන් එකට වඩා සෑහෙන සේෆ් එහෙම කරගන්න පුලුවන් නං

    මං දැනට සර්කියුලර් සෝ එකට ට්‍රැක් එකක් හදාගෙන යූස් කරන්නෙ, ඒකෙන් සෑහෙන ඇකියුරේට් විදියට කපන්න පුලුවන් හැබැයි පොඩි කෑලි කපද්දි හරි කරදරයි, ට්‍රැක් එක ක්ලෑම්ප් කරලා එහෙම කපන්න ඕන නිසා, එකම සයිස් එකට කෑලි ගොඩක් ඕන උනාම කෑල්ලෙන් කෑල්ල මැනලා කපන්න හෙන වෙලාවක් යනවා ඒක නිසා මම බැලුවෙ ටේබල් සෝ එකක් හදා ගන්න කියලා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha

    යූ බටේ හොයල බලන්න ඕනෙ....

    හැබැයි පොඩි පාඩුවක් තියෙනව. ග්‍රයින්ඩරෙන් කපන්න පුලුවන් ඩෙප්ත් එක අඟලට අඩුයි... එතකොට අඟලට වඩා වැඩි ලී කපනකොට ටිකක් කරදරයි. දෙපැත්තම කපන්න ඕනෙ....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    යූ බටේ හොයල බලන්න ඕනෙ....

    හැබැයි පොඩි පාඩුවක් තියෙනව. ග්‍රයින්ඩරෙන් කපන්න පුලුවන් ඩෙප්ත් එක අඟලට අඩුයි... එතකොට අඟලට වඩා වැඩි ලී කපනකොට ටිකක් කරදරයි. දෙපැත්තම කපන්න ඕනෙ....
    සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව මකීට ටේබල් සෝ එකක් ඕඩර් කරා
    දවස් 10ක් ඇතුලත එවන්නං කිවුවෙ තාම ආවෙ නෑ
    12 inch blade, 2000W heavy duty induction motor
    දැං මගේ workshop එක සම්පූර්ණයි bench drill එකක් තමයි අඩුවකට තියෙන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව මකීට ටේබල් සෝ එකක් ඕඩර් කරා
    දවස් 10ක් ඇතුලත එවන්නං කිවුවෙ තාම ආවෙ නෑ
    12 inch blade, 2000W heavy duty induction motor
    දැං මගේ workshop එක සම්පූර්ණයි bench drill එකක් තමයි අඩුවකට තියෙන්නෙ
    ටේබල් සෝ කිව්වම මම හිතුවෙ,

    ලී ගාන්න, විදින්න, කපන්න පුලුවන් ජාතියෙ එකක් කියල....
    ඒකටනං ආයෙ බෙන්ච් ඩ්‍රිල් ඕනෙ නෑනෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ටේබල් සෝ කිව්වම මම හිතුවෙ,

    ලී ගාන්න, විදින්න, කපන්න පුලුවන් ජාතියෙ එකක් කියල....
    ඒකටනං ආයෙ බෙන්ච් ඩ්‍රිල් ඕනෙ නෑනෙ.
    නෑ නෑ ඒ all in one වඩු මැශින් නේ
    ඒව එහෙමෙහෙ කරගන්න අමාරුයි බර නිසා, මේක සෝ එක විතරයි
     
    nidarsha91

    Well-known member
  • එලකිරියෙ කොච්චර එවුන් ඉන්නවද? කී දෙනෙක්ට යූටියුබ් චැනල්ස් තියෙනවද? මේ කවුරු උනත් බලපල්ලකො මේ මනුස්සයගෙ උත්සාහය. මෙච්චර මහන්සි වෙලා මේ වගේ දෙයක් කරන එකාට සබ්ස්ක්‍රයිබර්ස්ල 11යි. කුහක කම අත අරිමු බන්. මුගෙ වැඩේට පට්ට සුපිරි කියනව වගේ මූව සබ්ස්ක්‍රයිබ් කරමු එලකිරි වාසියනි. ඒකයි පවුලක් කියන්නෙ.

    උඹට ජය මචන් ! නියමයි. මමත් මේ වගේ කරල දැන් ඇඟිලි පවා ලොක් වෙනව. උඹේ වීඩියෝ එක ඒ වැඩ මතක් කරනවා මචන්.
    තව හදපන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    එලකිරියෙ කොච්චර එවුන් ඉන්නවද? කී දෙනෙක්ට යූටියුබ් චැනල්ස් තියෙනවද? මේ කවුරු උනත් බලපල්ලකො මේ මනුස්සයගෙ උත්සාහය. මෙච්චර මහන්සි වෙලා මේ වගේ දෙයක් කරන එකාට සබ්ස්ක්‍රයිබර්ස්ල 11යි. කුහක කම අත අරිමු බන්. මුගෙ වැඩේට පට්ට සුපිරි කියනව වගේ මූව සබ්ස්ක්‍රයිබ් කරමු එලකිරි වාසියනි. ඒකයි පවුලක් කියන්නෙ. ඈ

    උඹට ජය මචන් ! නියමයි. මමත් මේ වගේ කරල දැන් ඇඟිලි පවා ලොක් වෙනව. උඹේ වීඩියෝ එක ඒ වැඩ මතක් කරනවා මචන්.
    තව හදපන්.
    අඩේ.... තෑන්ක්ස් මචං... 😍 😍 😍 👍👍👍