මම ආයෙමත් පොඩි වඩු ප්රොජෙක්ට් එකක් පටන්ගත්ත. අයියලගෙ ගෙදර කුස්සියට පැන්ට්රි කබඩ් සෙට් එකක් ගහන එක තමයි වැඩේ....
පටන් අරගෙන සෑහෙන කල් වුණත්, වැඩේ අහවර කරගත්තෙ අද. මෙච්චර කාලයක් වැඩේ ඇදුනෙත්, මගේ තියෙන කම්මැලි කම නිසාම තමයි....
කොහොම හරි අවුරුද්දට කලින් වැඩේ අහවර කොරා....
එක පාරකට ෆොටෝස් 6 කට වඩා අප්ලෝඩ් කරන්න බැරි අපලෙ නිසා, මේ නූලෙම කොටස් කීපයකට ෆොටෝස් ටික දාන්න තමයි ඉන්නෙ.... කොහොමහරි පළවෙනි පේජ් එකටම පෝස්ට් ටික ඔබාගන්න ට්රයි එකක් දෙන්නම්....
වැඩේ ගැන කියන්න කලින් කියන්න ඕනෙ, මේකෙදි ලී ජොයින්ට් කරන්න මම ලී ඇණ පාවිච්චි කරා...
ලී ඇණ හදාගත්තෙ අඟල් භාගෙ රීප්ප පටි ග්රයින්ඩ් කරල හදා ගත්ත ලී කූරු වලින්.
View attachment 166584View attachment 166583View attachment 166585
ඊලඟට ලී වැද්දුම් අතරට, ෆෙවිකෝල් එකේ ඩබල් ගම් දාල ලී ඇණ වලින් වද්දල තියෙන්නෙ...
මේ වැඩේ කොටස් හතරක් තියෙනව.
පළවෙනි කොටස,
උස 2.5' x දිග 5'x පළල 5'
ලාච්චු 5ක්, එක කබඩ් දොරක් තියෙන මේසය...
මේකෙ උඩට දාල තියෙන්නෙ ටයිල් කැට, ලී මේසෙ කපාපු ගෘ එකකට සිලිකන් ගම් දාල තමයි ටයිල් ටික අලවල තියෙන්නෙ...
View attachment 166587
View attachment 166588View attachment 166589
ඉතිරිය පසුවට.....
මම කලින් කරපු වඩු වැඩ...
https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/
https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/
@GTRZ පොඩි ඉල්ලීමක් තියෙනව...
පුලුවන්නං, මේකෙ නූලක් දානකොට ෆොටෝස් ටිකක් වැඩිපුර අප්ලෝඩ් කරන්න පුලුවන් ක්රමයක් හදල දෙන්න මචං...
ඇයි බන් ගෙදරට එනකොට බයේ හැංගෙන්නයි, පාරෙ යන උන්ට බුරන්නත් බුළුවන් නේද...වැඩ්ඩෙක් තමයි බාගිය මාතියා කියන්නෙ.
අම්මප මට නන් බන් මේ කෝඩ් කෙටිල්ල ඇරෙන්න වෙන මෙලො මන්ගල්ලයක් බෑ.
ehenam kattiya kiyanne keels eke manager kenek kiyala ewa borudaවැඩ්ඩෙක් තමයි බාගිය මාතියා කියන්නෙ.
අම්මප මට නන් බන් මේ කෝඩ් කෙටිල්ල ඇරෙන්න වෙන මෙලො මන්ගල්ලයක් බෑ.
ayi bike padilla?වැඩ්ඩෙක් තමයි බාගිය මාතියා කියන්නෙ.
අම්මප මට නන් බන් මේ කෝඩ් කෙටිල්ල ඇරෙන්න වෙන මෙලො මන්ගල්ලයක් බෑ.
