මගේ වඩු වැඩ - (පැන්ට්‍රි කබඩ්)

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Ado menna me type badu tikak haduwanam honda ganakata denna puluwan , mehema ewwa man hewwa kohewath na bn mehe ganna https://www.ikea.com/sg/en/p/lagkapten-alex-desk-black-brown-black-s49417691/

    1649628600331.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    wood walata gahna white color stickers ganna thank dannawada ? me wage pure white wenna ?

    d952fba55d0059caaff2bab39813d87a.jpg
    ඉස්සරනං ඩරාස් එකේ තිබුණ දැන් නෑ...
    ස්ටිකර් කඩවල වගේ තමයි බලන්න ඕනෙ...
    භාවිතා කරපු paint වර්ග ගැනත් කිවුවමනම් හොඳයි
    ඒක කියන්න අමතක වුණා මචං....,

    මේකෙ ඇතුල් පැත්තට වුඩ් සීලර් එකක් ගාල, ඊට උඩින් සුදුපාට එනමල් එකක් ගාල තියෙන්නෙ.
    එළිය පැත්ත, වෝටර්බේස් කරල තියෙන්නෙ. බ්‍රෑන්ඩ් එක නිපෝන්..
    අර ගෑස් එක දාන තැන ස්ලයිඩින් ඩො එකක් නේද දාලා තියෙන්නේ. ඕක මගේ හිතෙත් තිබ්බ කන්සෙප්ට් එකක්. වැඩේ කියන්නේ මට අත්වැඩ බෑනේ. එකම එක අත්වැඩයි දන්නේ.
    ඔවු මචං, ඒක ස්ලයිඩ් කරන්න හදල තියෙන්නෙ,
    ලාච්චු අරින්න වහන්න දාන, ඩ්‍රෝවර් රේලිං දෙකක් දොරේ උඩ යට දෙපැත්තට හයිකරල තියෙන්නෙ...
    Ado menna me type badu tikak haduwanam honda ganakata denna puluwan , mehema ewwa man hewwa kohewath na bn mehe ganna https://www.ikea.com/sg/en/p/lagkapten-alex-desk-black-brown-black-s49417691/

    View attachment 166637
    👍👍...
    බලමු ට්‍රයි කරල...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපේ ගෙවල් ළඟ ඉන්නවා බාස් කෙනෙක්. ලී ඇණ වලට ගන්නේ වෙනම ලී වර්ගයක්. හොයන්න අමාරුයි ලු.
    වඩු වැඩ කියන්නෙත්, එච්චරට සියුම්ව හිතල කරන වැඩක් නේ....
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නිහඩව ඉන්නකොට මොනා හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් කියලා හිතුනා.. වැඩ්ඩෙක් තමා ඉතිං
    ඔවු නේ බන්. කාලෙකින් මූ ත්‍රෙඩ් දැම්මෙ නෑ.

    තනියම කරා කියල හිතන්න බෑ බන්. මේක පට්ටෙටම තියෙනව. උබ අර පෙට්ටිය හදපු එකෙන් විතරද බන් මේව පටන් ගත්තෙ. වඩු වැඩ ඉගෙනගෙන නැද්ද

    ආයේ නැහැ සුපිරිම තමයි ඉතින්...... :love2: :love2: (y) (y)

    @Solo Rider මේක භාග්‍යා මිස් කියලා වෙනස් විය යුතුයි..:cool:
    ඇයි බන් මූට මිස් කියන්නෙ. ගෑනු නමක් හින්දද:rofl::rofl:
    ------ Post added on Apr 11, 2022 at 10:25 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔවු නේ බන්. කාලෙකින් මූ ත්‍රෙඩ් දැම්මෙ නෑ.

    තනියම කරා කියල හිතන්න බෑ බන්. මේක පට්ටෙටම තියෙනව. උබ අර පෙට්ටිය හදපු එකෙන් විතරද බන් මේව පටන් ගත්තෙ. වඩු වැඩ ඉගෙනගෙන නැද්ද

    ඇයි බන් මූට මිස් කියන්නෙ. ගෑනු නමක් හින්දද:rofl::rofl:
    ------ Post added on Apr 11, 2022 at 10:25 PM
    ඕකනෙ ඉතිං බෑ කියන්නෙ...
    ආසාවට දැක්කම ඔහොම එකක් පටන් ගන්න හිතෙනවා. ටික දවසකින් වැඩේ එපා උනාම අපරාදේ ලී ටික.
    ගණං අඩු ලීයක් අරන් ට්‍රයි කරල බලන්න....

    මම කම්පියුටර් ටේබලේ හැදුවෙ, ලුණුමිදෙල්ල වලින්. දික් අඩියක් 30ක් විතර වුණේ... ලීයනං අන්තිම සවුත්තුයි.
    @tharakaf තමයි කිවුවෙ මේ වගේ වැඩ මහෝගණී වලින් කරන්න කියල...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,197
    113
    ඕකනෙ ඉතිං බෑ කියන්නෙ...

    ගණං අඩු ලීයක් අරන් ට්‍රයි කරල බලන්න....

    මම කම්පියුටර් ටේබලේ හැදුවෙ, ලුණුමිදෙල්ල වලින්. දික් අඩියක් 30ක් විතර වුණේ... ලීයනං අන්තිම සවුත්තුයි.
    @tharakaf තමයි කිවුවෙ මේ වගේ වැඩ මහෝගණී වලින් කරන්න කියල...
    Good thing you used good wood because based on the effort you put the cupboard deserves to live a long life :-)