patta wadak machan .. supiri
අඩෝ ඇත්තද බන්. පට්ටනෙ.නෑ.......... ලස්සන පොත්ත සුදු අක්කි කෙනෙක්![]()
Bro oya Lee badu හදන හැටි කියල video...
මම fb නෑ මචං....
අපේ අයියලාගෙ ගෙදර තිබුණ පිඟන් දෙකක්, හදිස්සියට ෆොටෝ එක ගන්න නිසා ඕකට එබුව.
ඔවු මචං, ලින්ක් වලින් යන්නෙ නැතුව එකපාර ෆොටෝ එක පෙන්නගන්න ක්‍රමයක් තිබුණනං හොඳයි...
තෑන්ක්ස් මචෝ... සුපිරියට විස්තර කරල තියෙනව...
හෙට දිහාට ඒකත් ට්‍රයි කරල බලන්න ඕනෙ...
@PHBhagyaBro oya Lee badu හදන හැටි කියල videokarala Google drive ekakata upload karala apita denna barida hama step ekak explain karala diyanko අපිට විතරක්
නෑ.......... ලස්සන පොත්ත සුදු අක්කි කෙනෙක්![]()


මටත් පෑන්ටි කබඩ් එකක් ගහගන්න ඕනේ.

ඔහේව කාලෙකින් දැක්කෙ....අඩෝ ඇත්තද බන්. පට්ටනෙ.
බාග්‍ය නම්කි මම එන්නද ඔයාගෙ පැන්ට්‍රි කබඩ් බලන්න. මටත් වඩු වැඩ උගන්නනවද. මේකෙ අනිත් උන් හෙන වල් උන්ව ආස්‍රය කරන්න එපා. මමත් ආසයි ඔය වැඩ ඉගෙන ගන්න. ඔයා බැදලද.
හරි මචං. ඊලඟ පාර වැඩේ ඒ විදිහට කරන්නං. මට කලිනුත් කට්ටිය යූටියුබ් කරන්න කියල කියල තිබුණ....Bro oya Lee badu හදන හැටි කියල videokarala Google drive ekakata upload karala apita denna barida hama step ekak explain karala diyanko අපිට විතරක්
@PHBhagya
------ Post added on Apr 12, 2022 at 3:19 PM
Anonymous widihata hari kamak ne අපිට කියල denna , famous wena eka aul as waha wadi
![]()
ඔහේව කාලෙකින් දැක්කෙ....
මේ ටිකේ පේන්න නොහිටියෙ, වයිෆ්ගෙන් ගුටිකාල ඉස්පිරිතාලෙවත් හිටියද??
හරි මචං. ඊලඟ පාර වැඩේ ඒ විදිහට කරන්නං. මට කලිනුත් කට්ටිය යූටියුබ් කරන්න කියල කියල තිබුණ....
වීඩියෝ කරගන්න තියෙන කරදරෙයි, යූටියුබ් දාන්න තියෙන අකමැත්තයි (ලැජ්ජාව..) හින්ද ඒ වැඩේට අතගැහුවෙ නෑ.
ඊලඟපාර වැඩේ කොහොමහරි කැමරා කරල ගූගල් ඩ්‍රයිවු එකට දාන්නං...
තව වැඩක් තියෙනව කරන්න. ඒක වීඩියෝ පාරක් දාන්නං... ටික දවසක් යයි හැබැයි......Anonymous widihata hari kamak ne අපිට කියල denna , famous wena eka aul as waha wadiyoutu.be epa
Audio hondata dannda
------ Post added on Apr 12, 2022 at 7:21 PM
මාස හයක විතර ඉඳන් මේ වැඩේ යන්නෙ....නිහඩව ඉන්නකොට මොනා හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් කියලා හිතුනා.. වැඩ්ඩෙක් තමා ඉතිං
පල පල ඩෝ
![]()
ඔහේව කාලෙකින් දැක්කෙ....
මේ ටිකේ පේන්න නොහිටියෙ, වයිෆ්ගෙන් ගුටිකාල ඉස්පිරිතාලෙවත් හිටියද??
හරි මචං. ඊලඟ පාර වැඩේ ඒ විදිහට කරන්නං. මට කලිනුත් කට්ටිය යූටියුබ් කරන්න කියල කියල තිබුණ....
වීඩියෝ කරගන්න තියෙන කරදරෙයි, යූටියුබ් දාන්න තියෙන අකමැත්තයි (ලැජ්ජාව..) හින්ද ඒ වැඩේට අතගැහුවෙ නෑ.
ඊලඟපාර වැඩේ කොහොමහරි කැමරා කරල ගූගල් ඩ්‍රයිවු එකට දාන්නං...
මම ආයෙමත් පොඩි වඩු ප්‍රොජෙක්ට් එකක් පටන්ගත්ත. අයියලගෙ ගෙදර කුස්සියට පැන්ට්‍රි කබඩ් සෙට් එකක් ගහන එක තමයි වැඩේ....
පටන් අරගෙන සෑහෙන කල් වුණත්, වැඩේ අහවර කරගත්තෙ අද. මෙච්චර කාලයක් වැඩේ ඇදුනෙත්, මගේ තියෙන කම්මැලි කම නිසාම තමයි....
කොහොම හරි අවුරුද්දට කලින් වැඩේ අහවර කොරා....
එක පාරකට ෆොටෝස් 6 කට වඩා අප්ලෝඩ් කරන්න බැරි අපලෙ නිසා, අග හරියෙ පින්තූර ටික ලින්ක් වලින් ගිහිල්ල තමයි බලන්න වෙන්නෙ...
වැඩේ ගැන කියන්න කලින් කියන්න ඕනෙ, මේකෙදි ලී ජොයින්ට් කරන්න මම ලී ඇණ පාවිච්චි කරා...
ලී ඇණ හදාගත්තෙ අඟල් භාගෙ රීප්ප පටි ග්‍රයින්ඩ් කරල හදා ගත්ත ලී කූරු වලින්.
View attachment 166584View attachment 166583View attachment 166585
ඊලඟට ලී වැද්දුම් අතරට, ෆෙවිකෝල් එකේ ඩබල් ගම් දාල ලී ඇණ වලින් වද්දල තියෙන්නෙ...
මේ වැඩේ කොටස් හතරක් තියෙනව.
පළවෙනි කොටස,
උස 2.5' x දිග 5'x පළල 5'
ලාච්චු 5ක්, එක කබඩ් දොරක් තියෙන මේසය...
මේකෙ උඩට දාල තියෙන්නෙ ටයිල් කැට, ලී මේසෙ කපාපු ගෘ එකකට සිලිකන් ගම් දාල තමයි ටයිල් ටික අලවල තියෙන්නෙ...
View attachment 166587
View attachment 166588View attachment 166589
දෙවන කොටස...
පිඟන් රාක්කය සහිත වෝල් කබඩ් එක..
තුන්වන සහ හතරවන කොටස්,
උඩ සහ යට වෝල් කබඩ්...
මම කලින් කරපු වඩු වැඩ...
https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/
https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/
@GTRZ පොඩි ඉල්ලීමක් තියෙනව...
පුලුවන්නං, මේකෙ නූලක් දානකොට ෆොටෝස් ටිකක් වැඩිපුර අප්ලෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් හදල දෙන්න මචං...
@windows_ubuntu සහෝදරය මට මේකෙ ෆොටෝ ටික පිළිවෙලට අප්ලෝඩ් කරල හදල දුන්න. @windows_ubuntu තෑන්ක්ස් මචං......
නැත්තං, මම මේකෙ ෆොටෝස් ටික දාගන්න දවස් දෙකක් තිස්සෙ හෙන කටුවක් කෑව... ඒ වැඩේට කබඩ් ටික හැදුවට වඩා මහන්සිවුණා...![]()
මේ පේජ් එක බැලුවම, කැටයම් සීන් එකට හිත ගියා මචං......ඔයා නම් සුපිරිම වැඩ්ඩේක් , මට මේවා දකිද්දීම ඔලුවට එන්නේ , antique furniture , පුළුවන් නම් ට්‍රයි එකක් දෙන්න .
https://www.facebook.com/timbertekholdings/
තව hand painted temple murals , brass handles , nails වගේ දාලා හැදුවනම් යේ ඉතින් කියල වැඩක් නෑ![]()
![]()
![]()
![]()
මේ පේජ් එක බැලුවම, කැටයම් සීන් එකට හිත ගියා මචං......
ට්‍රයි කරල සාර්ථක වුනොත් නූලක් දාන්නං...![]()