මගේ වඩු වැඩ - (පැන්ට්‍රි කබඩ්)

game777

Junior member
  • Apr 8, 2012
    37
    32
    18
    මම ආයෙමත් පොඩි වඩු ප්‍රොජෙක්ට් එකක් පටන්ගත්ත. අයියලගෙ ගෙදර කුස්සියට පැන්ට්‍රි කබඩ් සෙට් එකක් ගහන එක තමයි වැඩේ....
    පටන් අරගෙන සෑහෙන කල් වුණත්, වැඩේ අහවර කරගත්තෙ අද. මෙච්චර කාලයක් වැඩේ ඇදුනෙත්, මගේ තියෙන කම්මැලි කම නිසාම තමයි....
    කොහොම හරි අවුරුද්දට කලින් වැඩේ අහවර කොරා....😁

    එක පාරකට ෆොටෝස් 6 කට වඩා අප්ලෝඩ් කරන්න බැරි අපලෙ නිසා, අග හරියෙ පින්තූර ටික ලින්ක් වලින් ගිහිල්ල තමයි බලන්න වෙන්නෙ...😥😥😥

    වැඩේ ගැන කියන්න කලින් කියන්න ඕනෙ, මේකෙදි ලී ජොයින්ට් කරන්න මම ලී ඇණ පාවිච්චි කරා...
    ලී ඇණ හදාගත්තෙ අඟල් භාගෙ රීප්ප පටි ග්‍රයින්ඩ් කරල හදා ගත්ත ලී කූරු වලින්.
    View attachment 166584View attachment 166583View attachment 166585

    ඊලඟට ලී වැද්දුම් අතරට, ෆෙවිකෝල් එකේ ඩබල් ගම් දාල ලී ඇණ වලින් වද්දල තියෙන්නෙ...

    මේ වැඩේ කොටස් හතරක් තියෙනව.

    පළවෙනි කොටස,

    උස 2.5' x දිග 5'x පළල 5'
    ලාච්චු 5ක්, එක කබඩ් දොරක් තියෙන මේසය...

    මේකෙ උඩට දාල තියෙන්නෙ ටයිල් කැට, ලී මේසෙ කපාපු ගෘ එකකට සිලිකන් ගම් දාල තමයි ටයිල් ටික අලවල තියෙන්නෙ...

    View attachment 166587
    View attachment 166588View attachment 166589

    දෙවන කොටස...

    පිඟන් රාක්කය සහිත වෝල් කබඩ් එක..

    තුන්වන සහ හතරවන කොටස්,
    උඩ සහ යට වෝල් කබඩ්...

    මම කලින් කරපු වඩු වැඩ...
    https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/

    https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/

    @GTRZ පොඩි ඉල්ලීමක් තියෙනව...
    පුලුවන්නං, මේකෙ නූලක් දානකොට ෆොටෝස් ටිකක් වැඩිපුර අප්ලෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් හදල දෙන්න මචං...

    @windows_ubuntu සහෝදරය මට මේකෙ ෆොටෝ ටික පිළිවෙලට අප්ලෝඩ් කරල හදල දුන්න. @windows_ubuntu තෑන්ක්ස් මචං......
    නැත්තං, මම මේකෙ ෆොටෝස් ටික දාගන්න දවස් දෙකක් තිස්සෙ හෙන කටුවක් කෑව... ඒ වැඩේට කබඩ් ටික හැදුවට වඩා මහන්සිවුණා...😅

    patta 👊👊👊👊👊
     
    Patta 👊👊👊👊👊
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම ආයෙමත් පොඩි වඩු ප්‍රොජෙක්ට් එකක් පටන්ගත්ත. අයියලගෙ ගෙදර කුස්සියට පැන්ට්‍රි කබඩ් සෙට් එකක් ගහන එක තමයි වැඩේ....
    පටන් අරගෙන සෑහෙන කල් වුණත්, වැඩේ අහවර කරගත්තෙ අද. මෙච්චර කාලයක් වැඩේ ඇදුනෙත්, මගේ තියෙන කම්මැලි කම නිසාම තමයි....
    කොහොම හරි අවුරුද්දට කලින් වැඩේ අහවර කොරා....😁

    අඩෝ උඹ එළ කොල්ලෙක් බං! :yes: :yes: :yes:

    සුපිරි පොරක් - මරු වැඩ්ඩෙක්
    එළ කොල්ලෙක් - හරක් හොරෙක්

    ආ! සොරි සොරි මචන්! අන්තිම පදේ පොඩ්ඩක් වැරදුණා, එළිසමය ගලපන්න ගිහින්.

    Anyways, මල් හතයි! :yes::yes::yes::yes::yes:(y)(y)(y)(y)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වැඩ්ඩෙක් තමයි බාගිය මාතියා කියන්නෙ.

    අම්මප මට නන් බන් මේ කෝඩ් කෙටිල්ල ඇරෙන්න වෙන මෙලො මන්ගල්ලයක් බෑ.
    ඕකට අමතරව බතක් පරිප්පුවක් උයන්න පුළුවන්. :p :p :p
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අඩෝ උඹ එළ කොල්ලෙක් බං! :yes: :yes: :yes:

    සුපිරි පොරක් - මරු වැඩ්ඩෙක්
    එළ කොල්ලෙක් - හරක් හොරෙක්

    ආ! සොරි සොරි මචන්! අන්තිම පදේ පොඩ්ඩක් වැරදුණා, එළිසමය ගලපන්න ගිහින්.

    Anyways, මල් හතයි! :yes::yes::yes::yes::yes:(y)(y)(y)(y)
    😂😂
    වැඩ වැඩ සහෝ..
    ටයිම් එක අඩුයි දැන්.:(
    මේවයෙ වල බහින්න කලින්, වැඩ ටික කරගෙන ඉන්න එපැයි....👍👍
    ඕකට අමතරව බතක් පරිප්පුවක් උයන්න පුළුවන්. :p :p :p
    රෙදි හෝදන්නත් පුලුවන්.....😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Bro oya Lee badu හදන හැටි කියල video 📹 karala Google drive ekakata upload karala apita denna barida hama step ekak explain karala diyanko අපිට විතරක්

    @PHBhagya
    ------ Post added on Apr 12, 2022 at 3:19 PM
    මේ පාර වීඩියෝවක් කරා මචං...
    ස්පීඩ් යන නිසා, මේක බලල පැහැදිලි නැති තැනක් තිබුණොත් කියන්න. මේ වීඩියෝ වල ඔර්ජිනල් ස්පීඩ් එකෙන් යන ඒව තියෙනව.... ඕනෙනං දෙන්නම්...

    https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කොෆී-ටේබල්-වීඩියෝ-සහිතයි.2050109/#post-27733219
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,661
    30,892
    113
    අපායෙ දොරකඩ
    Screenshot-2022-04-23-211450-resize.png

    rata padinchiyata yanna adahasak nadda? ubata thiyenne wenaratawala in demand skill ekak neda?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Great Post machan.TFS...atthama agaya karanawa mewa karala api ekka bedaganna eka..Jaya wewa machan :love2:
    තෑන්ක්ස් මචං... ආයෙ දෙයක් කරොත් කියන්නං...👍👍
    Screenshot-2022-04-23-211450-resize.png

    rata padinchiyata yanna adahasak nadda? ubata thiyenne wenaratawala in demand skill ekak neda?
    තාමනං නෑ මචං... ඉස්සරහට මොනව වෙයිද දන්නෑ....
    "demand skill ekak" මේකෙ අදහස තේරුණේ නෑ...