මගේ වල් කෙල්ල

Dreamworks_naveen

Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    මට නිදි මත වෙන්නෑ.....
    කිමදෝ මා දන්නෑ....
    ඔබ ලඟ ඉන්නා විට ඇස් පියවෙන්නෑ...
    හිරිවැටුනු මගෙ කකුලෙ සීතල නැතිකරලා ...
    හැන්ගිච්ච සී.පී.යූ. එකේ උනුහුම මට දීලා....
    ස්පීඩ් එකනම් අද ඔබේ නම් හොඳටම වැඩිවීලා....

    හිතට ආපු පිස්සු වචන ටිකක්.කැමතිනම් රෙප්+ එකක් දෙන්න:lol:
     
    Last edited:

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    මට නිදි මත වෙන්නෑ.....
    කිමදෝ මා දන්නෑ....
    ඔබ ලඟ ඉන්නා විට ඇස් පියවෙන්නෑ...
    හිරිවැටුනු මගෙ කකුලෙ සීතල නැතිකරලා මට දීලා...
    හැන්ගිච්ච සී.පී.යූ. එකේ උනුහුම මට දීලා....
    ස්පීඩ් එකනම් අද ඔබේ නම් හොඳටම වැඩිවීලා....

    හිතට ආපු පිස්සු වචන ටිකක්.කැමතිනම් රෙප්+ එකක් දෙන්න:lol:

    ammata hudu machoo mekanam sira hena amuthui kawruth hitanne nathi pattak Ela ban digatama liyapan.sirawata kiyanneee ai ubalage oya wagee hakiyawan eliyata danne nattheee.... Meke kahatu ballo deshapalanee gana katha karanakota wage ubalage oyawage tread walata machoo hooo gala comment watenne naa.but watena comment walin ubalata anik tread walata wada happy 1kak danenawa aniwa add +rep macho.keep it up and good work.dnt be stop :yes: :yes: :D Ela
     
    Dreamworks_naveen

    Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    ammata hudu machoo mekanam sira hena amuthui kawruth hitanne nathi pattak Ela ban digatama liyapan.sirawata kiyanneee ai ubalage oya wagee hakiyawan eliyata danne nattheee.... Meke kahatu ballo deshapalanee gana katha karanakota wage ubalage oyawage tread walata machoo hooo gala comment watenne naa.but watena comment walin ubalata anik tread walata wada happy 1kak danenawa aniwa add +rep macho.keep it up and good work.dnt be stop :yes: :yes: :D Ela

    කමෙන්ට් එකට තෑන්ක්ස්.:D
    උඹ දන්නවනේ මo ගැන.:rofl:
    මේ වගේ වල් අදහස් නම් එනවා.:Pඒ ඔක්කොම දැම්මොත් GT අයියා මට වැඩේ දෙයි.:D
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මට නිදි මත වෙන්නෑ.....
    කිමදෝ මා දන්නෑ....
    ඔබ ලඟ ඉන්නා විට ඇස් පියවෙන්නෑ...
    හිරිවැටුනු මගෙ කකුලෙ සීතල නැතිකරලා ...
    හැන්ගිච්ච සී.පී.යූ. එකේ උනුහුම මට දීලා....
    ස්පීඩ් එකනම් අද ඔබේ නම් හොඳටම වැඩිවීලා....

    හිතට ආපු පිස්සු වචන ටිකක්.කැමතිනම් රෙප්+ එකක් දෙන්න:lol:

    Ubata pissu hadichha paliyata api rep denna onada?

    BTW hows uk life? Try to go soho if you need some change. :-)P)