මගේ වීවරය

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    647
    438
    63
    මම හැදුව පින්තූර වීවරයේ තිර දසුනක් පහත ඇත.
    එය ටැබ සහිත එකකි
    මෙහි දියුණු කලයුතු අංග සඳහන් කරන්න
    pinky-12 - පිටපත් කරන්න.jpg
     
    • Love
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113
    මම හැදුව පින්තූර වීවරයේ තිර දසුනක් පහත ඇත.
    එය ටැබ සහිත එකකි
    මෙහි දියුණු කලයුතු අංග සඳහන් කරන්න
    View attachment 252922
    upload1.jpg
    upload2.jpg
    upload3.jpg
    upload4.jpg

    මොනාද බන් උම්බලාගෙ UI, මෙන්න බලපන් අපි ඉස්කොලෙ යන කාලෙ චූ කොල්ලා කාලෙ කරපු wada. උම්බලට මතකද ACDSee kiyala software එකක් තිබ්බා, එක මම Java වලින් කරන්න පුලුවන්ද බලන්න කර ඉතින් එ දවස් වල (around 2006 wage). eka nisa eka JCDSee kiyala nam kare :lol:
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    647
    438
    63
    View attachment 252923View attachment 252924View attachment 252925View attachment 252926
    මොනාද බන් උම්බලාගෙ UI, මෙන්න බලපන් අපි ඉස්කොලෙ යන කාලෙ චූ කොල්ලා කාලෙ කරපු wada. උම්බලට මතකද ACDSee kiyala software එකක් තිබ්බා, එක මම Java වලින් කරන්න පුලුවන්ද බලන්න කර ඉතින් එ දවස් වල (around 2006 wage). eka nisa eka JCDSee kiyala nam kare :lol:
    මට අවශ්‍ය වුනේ ටයිටල තීරය නැති නවීන පන්නයේ ග්‍රැෆික අතුරුවතක් සහ අඩුම පරිගනක සම්පත් පාවිච්චි වන වින්ඩෝව උපරිමව පින්තූරය දැක්වීමට යෙදවෙන අතුරුවතක් සැදීමටයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113
    මට අවශ්‍ය වුනේ ටයිටල තීරය නැති නවීන පන්නයේ ග්‍රැෆික අතුරුවතක් සහ අඩුම පරිගනක සම්පත් පාවිච්චි වන වින්ඩෝව උපරිමව පින්තූරය දැක්වීමට යෙදවෙන අතුරුවතක් සැදීමටයි.
    machan computer related dewal kiyana kota Engrisi wachanama use karapan. samahara wachan manchan sinhala wala computer walata ena ewa.
     
    • Like
    Reactions: yousirname

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    647
    438
    63
    විවිරයේ වැඩි දියණු කිරීමේ තිර පිටපතක්

    Untitled.png

    ------ Post added on Jul 6, 2025 at 9:09 AM