ඒ කාලේ එක්කරන්න බැරිවුන අංග මොනවද?අපි ඉස්කෝලෙ 7,8 කාලේ කරපු වැඩ
compressingඒ කාලේ එක්කරන්න බැරිවුන අංග මොනවද?
Undress karana feature1 add krannaමම හැදුව පින්තූර වීවරයේ තිර දසුනක් පහත ඇත.
එය ටැබ සහිත එකකි
මෙහි දියුණු කලයුතු අංග සඳහන් කරන්න
View attachment 252922
මම හැදුව පින්තූර වීවරයේ තිර දසුනක් පහත ඇත.
එය ටැබ සහිත එකකි
මෙහි දියුණු කලයුතු අංග සඳහන් කරන්න
View attachment 252922

මට අවශ්‍ය වුනේ ටයිටල තීරය නැති නවීන පන්නයේ ග්‍රැෆික අතුරුවතක් සහ අඩුම පරිගනක සම්පත් පාවිච්චි වන වින්ඩෝව උපරිමව පින්තූරය දැක්වීමට යෙදවෙන අතුරුවතක් සැදීමටයි.View attachment 252923View attachment 252924View attachment 252925View attachment 252926
මොනාද බන් උම්බලාගෙ UI, මෙන්න බලපන් අපි ඉස්කොලෙ යන කාලෙ චූ කොල්ලා කාලෙ කරපු wada. උම්බලට මතකද ACDSee kiyala software එකක් තිබ්බා, එක මම Java වලින් කරන්න පුලුවන්ද බලන්න කර ඉතින් එ දවස් වල (around 2006 wage). eka nisa eka JCDSee kiyala nam kare![]()
machan computer related dewal kiyana kota Engrisi wachanama use karapan. samahara wachan manchan sinhala wala computer walata ena ewa.මට අවශ්‍ය වුනේ ටයිටල තීරය නැති නවීන පන්නයේ ග්‍රැෆික අතුරුවතක් සහ අඩුම පරිගනක සම්පත් පාවිච්චි වන වින්ඩෝව උපරිමව පින්තූරය දැක්වීමට යෙදවෙන අතුරුවතක් සැදීමටයි.