අඩේ මම වෙබ් අඩවියක් හැදුවා බං. එකට ගිහින් ඔය web disignin කරන අය අඩුපාඩු මොනවද කියලා මයේ අප්පලා ටික කියහල්ලකෝ.
මෙන්න url eka.
http://www.danushkaroshan.com/
මෙන්න url eka.
http://www.danushkaroshan.com/
බණ්ඩාර නිළමෙ;17274877 said:web designing ගැන කියනවට වඩා මල්ලි (මම දැක්කා උඹ 95 ඉපදුනු එකෙක් ) මම උඹට වෙන කතාවක් කියන්නම්. මට computer, internet අලුත් දෙයක් උනෙ දැනට අවුරුදු 10කට විතර කලින්, web designing ගැනත් හෙන උනන්දුවක් තිබුනා. ඒ හින්දම මමත් මේ වගේ site එකක් හදලා මගෙ හැම මගුලෙ විස්තරයක්ම දැම්මා. පස්සෙ කාලෙක ( ඒක free hosting site එකක host කලෙ ) ඔය මගුලෙ password අමතක වෙලා මට අයින් කරගන්න බැරිව මාර කට්ටක් කාල දාල තියෙන මගුල් අයින් කලේ. ඕව හදනකොට ඒ වයසට තමන්ගෙ හැම මගුලෙ විස්තර දාලා හදනවා. පස්සෙ තමයි කරපු දේ ගැන හිතෙන්නෙ. පොඩ්ඩක් ඒක හිතලා බලපන්. ( ඒ ඇරෙන්න site එක දැක්කහම නම් මට තේරෙන්නෙ උබ web designing වලට අලුත් කියලා, මම සිරාම මගෙ comment එක කිව්වේ.අවුලක් ගන්න දෙයක් නෙවෙයි .තව උනන්දු වෙලා කරපන්. හැබැයි දාන content එක ගැන පොඩ්ඩක් හිතපන් )

ඒත් ඇත්තටම අවංකයව හිතපං.. HTML5, CSS3 & PHP මේවා එක්ක Responsive Template එකක් හද්න්න පුරුදු වෙන්න.. ඊට පස්සෙ Bootstrap වගේ Framework එකක් fallow කරන්න.. පස්සේ Content එක ගැන හිතන්න..
අවුලකට නෙමේ කිව්වේ හොදේ.. 
ඔහොම කියන එක ටිකක් හොද මදි නේද?![]()
බණ්ඩාර නිළමෙ;17274981 said:No machan, no offence at all, I was thinking about the content. I can assure that publishing personal things in public internet will make you shame same as I had.

මචං මාත් 95 හැබැයි මටත් මේකමයි කියන්න තියෙන්නේ.. ඉස්සරෝම ඉගෙන ගනින්. web design වලට කැමති නම් අනිවාර්යෙන් HTML,CSS,JavaScript,PHP හොදට ඉගෙන ගන්න.. මෙහෙම කිව්වාම උඹ හිතයි මං දන්නවා තමා කියලාඒත් ඇත්තටම අවංකයව හිතපං.. HTML5, CSS3 & PHP මේවා එක්ක Responsive Template එකක් හද්න්න පුරුදු වෙන්න.. ඊට පස්සෙ Bootstrap වගේ Framework එකක් fallow කරන්න.. පස්සේ Content එක ගැන හිතන්න..
අවුලකට නෙමේ කිව්වේ හොදේ..
තනියම ඉගෙන ගනින්.. Lynda, W3C school, Worx Ebook එහෙම fallow කරන්න..
good luck

ඕක නිකන් බ්ලොග් එකක් වගේනේ බන්... පොඩ්ඩක් ෆ්ලෑෂ් වලින් ඩිසයින් කරහන්කෝ... ඕක තනිකරම බේරෙන්න. කළා වගේනේ...
Publishing personal details on the internet sometimes would be harmful. Therefore you can't create facebook profile as well.![]()