මගේ වෙබ් එක

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    web designing ගැන කියනවට වඩා මල්ලි (මම දැක්කා උඹ 95 ඉපදුනු එකෙක් ) මම උඹට වෙන කතාවක් කියන්නම්. මට computer, internet අලුත් දෙයක් උනෙ දැනට අවුරුදු 10කට විතර කලින්, web designing ගැනත් හෙන උනන්දුවක් තිබුනා. ඒ හින්දම මමත් මේ වගේ site එකක් හදලා මගෙ හැම මගුලෙ විස්තරයක්ම දැම්මා. පස්සෙ කාලෙක ( ඒක free hosting site එකක host කලෙ ) ඔය මගුලෙ password අමතක වෙලා මට අයින් කරගන්න බැරිව මාර කට්ටක් කාල දාල තියෙන මගුල් අයින් කලේ. ඕව හදනකොට ඒ වයසට තමන්ගෙ හැම මගුලෙ විස්තර දාලා හදනවා. පස්සෙ තමයි කරපු දේ ගැන හිතෙන්නෙ. පොඩ්ඩක් ඒක හිතලා බලපන්. ( ඒ ඇරෙන්න site එක දැක්කහම නම් මට තේරෙන්නෙ උබ web designing වලට අලුත් කියලා, මම සිරාම මගෙ comment එක කිව්වේ.අවුලක් ගන්න දෙයක් නෙවෙයි .තව උනන්දු වෙලා කරපන්. හැබැයි දාන content එක ගැන පොඩ්ඩක් හිතපන් )
     
    • Like
    Reactions: Ayeshlive

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    බණ්ඩාර නිළමෙ;17274877 said:

    ඔහොම කියන එක ටිකක් හොද මදි නේද? :rolleyes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    බණ්ඩාර නිළමෙ;17274877 said:
    web designing ගැන කියනවට වඩා මල්ලි (මම දැක්කා උඹ 95 ඉපදුනු එකෙක් ) මම උඹට වෙන කතාවක් කියන්නම්. මට computer, internet අලුත් දෙයක් උනෙ දැනට අවුරුදු 10කට විතර කලින්, web designing ගැනත් හෙන උනන්දුවක් තිබුනා. ඒ හින්දම මමත් මේ වගේ site එකක් හදලා මගෙ හැම මගුලෙ විස්තරයක්ම දැම්මා. පස්සෙ කාලෙක ( ඒක free hosting site එකක host කලෙ ) ඔය මගුලෙ password අමතක වෙලා මට අයින් කරගන්න බැරිව මාර කට්ටක් කාල දාල තියෙන මගුල් අයින් කලේ. ඕව හදනකොට ඒ වයසට තමන්ගෙ හැම මගුලෙ විස්තර දාලා හදනවා. පස්සෙ තමයි කරපු දේ ගැන හිතෙන්නෙ. පොඩ්ඩක් ඒක හිතලා බලපන්. ( ඒ ඇරෙන්න site එක දැක්කහම නම් මට තේරෙන්නෙ උබ web designing වලට අලුත් කියලා, මම සිරාම මගෙ comment එක කිව්වේ.අවුලක් ගන්න දෙයක් නෙවෙයි .තව උනන්දු වෙලා කරපන්. හැබැයි දාන content එක ගැන පොඩ්ඩක් හිතපන් )

    මචං මාත් 95 හැබැයි මටත් මේකමයි කියන්න තියෙන්නේ.. ඉස්සරෝම ඉගෙන ගනින්. web design වලට කැමති නම් අනිවාර්යෙන් HTML,CSS,JavaScript,PHP හොදට ඉගෙන ගන්න.. මෙහෙම කිව්වාම උඹ හිතයි මං දන්නවා තමා කියලා :D ඒත් ඇත්තටම අවංකයව හිතපං.. HTML5, CSS3 & PHP මේවා එක්ක Responsive Template එකක් හද්න්න පුරුදු වෙන්න.. ඊට පස්සෙ Bootstrap වගේ Framework එකක් fallow කරන්න.. පස්සේ Content එක ගැන හිතන්න..:yes::yes: අවුලකට නෙමේ කිව්වේ හොදේ.. :nerd:
    තනියම ඉගෙන ගනින්.. Lynda, W3C school, Worx Ebook එහෙම fallow කරන්න..
    good luck
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    personal details remove karala thawa tikak hodata hadanna machan
    Good luck..
    kattiya kiwwa wage thawa tikak igena ganna web design gana :yes:
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    බණ්ඩාර නිළමෙ;17274981 said:
    No machan, no offence at all, I was thinking about the content. I can assure that publishing personal things in public internet will make you shame same as I had.

    Publishing personal details on the internet sometimes would be harmful. Therefore you can't create facebook profile as well.:D
     
    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    elakiri..
    Advise ekak dennada?
    Machan hema dema image walin danne nathiwa. Text background colors wage use karapan. Mokada website eka load weddi hema ekama images load weddi. Kethai.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල එල අර කීවත් වගේ උඹගේ නම දැම්මට කමක් නැහැ. personal details සේරම නොදාන එක හොදයි කියන එක තමයි මගෙත් අදහස. ඊඅ ටිකෙත් අන්තිම paragraph එකේ මිස්ටේක්ස් වගයක් තියෙනව හදාගනින් ,ජයවේවා,,,!
     
    මචං මාත් 95 හැබැයි මටත් මේකමයි කියන්න තියෙන්නේ.. ඉස්සරෝම ඉගෙන ගනින්. web design වලට කැමති නම් අනිවාර්යෙන් HTML,CSS,JavaScript,PHP හොදට ඉගෙන ගන්න.. මෙහෙම කිව්වාම උඹ හිතයි මං දන්නවා තමා කියලා :D ඒත් ඇත්තටම අවංකයව හිතපං.. HTML5, CSS3 & PHP මේවා එක්ක Responsive Template එකක් හද්න්න පුරුදු වෙන්න.. ඊට පස්සෙ Bootstrap වගේ Framework එකක් fallow කරන්න.. පස්සේ Content එක ගැන හිතන්න..:yes::yes: අවුලකට නෙමේ කිව්වේ හොදේ.. :nerd:
    තනියම ඉගෙන ගනින්.. Lynda, W3C school, Worx Ebook එහෙම fallow කරන්න..
    good luck

    1. මගේ අදහස මීට ටිකක් වෙනස්. ඉගෙන ගන්න ඕනි. එත් අන්තෙටම ඉගෙනගෙන සයිට් එකක් හදන්න හිටියොත් පුතෝ මේ ආත්මෙට හදන්න වෙන්නේ නැහැ. එත් දන්නා දෙයින් මෙහෙම ට්‍රයි කරන එක එල වැඩක්.

    2. Template කතාව නම් ඇත්ත.

    3. beginner කෙනෙක් විදියට එලටම කරලා තියෙනවා.
    :D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක නිකන් බ්ලොග් එකක් වගේනේ බන්... පොඩ්ඩක් ෆ්ලෑෂ් වලින් ඩිසයින් කරහන්කෝ... ඕක තනිකරම බේරෙන්න. කළා වගේනේ...
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    machan ubata suba pathanawa.. hamadema hodata igena ganna issallama..basic English hodata hadaagena HTML,CSS,JavaScript,PHP ewath hodata study karanna... ita passe hoda hoda websites design karanna... Good luck
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    nikan innawata wada me wage deyak karapu eka gena sathutui uba gena,
    namuth ubata egana ganna godaak dewal thawa thiyanawa

    issella igana ganin thawa me gena, hoyala balapan aluth techniques monawada , field 1 mokada wenne , monawada use karunne wage dewal, e teka hada ganin machan.
    asawata dammata ube personal details walin anith minissunta wedak ne, e wagema eka echchara mole athi wedakuth nemai. anyway good luck machan
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    Publishing personal details on the internet sometimes would be harmful. Therefore you can't create facebook profile as well.:D

    C'mon machan, FB is different. You can control who can see what, yet public internet is something else, anyone who's having the link can access anything posted. From my point of view O/L, A/L result, what my mom, dad doing ... are not things you have to post in a public web site, unless otherwise you are a famous figure or it's your linkedin profile. (what I'm thinking posting everything in FB also harmful at some point )
    Anyway I that's my idea. I quite commenting on this respecting others views. :yes::yes::yes:
     
    Last edited: