කටවහ වදිනවා ෂුවර්!
හැබැයි ඊයෙ මට මෙහෙම දෙයක් වුනා. මම කීල්ස් එකට ගියා දවල්. බඩුටික අරගෙන මේ මාසෙ මුල අස්වෙච්ච අර ක්‍රෂ් එකගෙ යාළුවා ගාවට ගියා බඩුටික checkout කරගන්න. කෙල්ල මගෙන් චොකලට් එකක් අරන් දෙන්න කියල ඉල්ලුවා කියහන්කො.
මන් චොකලට් එක අරන් ඇවිත් කෙල්ලට දුන්නම queue එකේ මට පස්සෙ හිටපු මුස්ලිම් ඒකෙක් මගෙන් අහනවා "මොකෝ හිනාවෙන්නෙ?" කියලා. උට වැඩක් නෑනෙ ඒක.
ඊට පස්සෙ කෙල්ල මන් ගත්ත බඩුටික බෑග්වලට දාද්දි අරූ මන් අරන් දුන්න චොකලට් එක පෙන්නලා කෙල්ලගෙන් අහනවා "මොකද කරන්නෙ මේකත් බෑග් එකට දාමුද?" කියලා.
ඊට පස්සෙ ඌ මට කියනවා "මන් මෙයාට වටලප්පන් අරන් දෙනව" ලු. මොන උත්තෙක්ද මන්දන්නෑ තම්බියා. උට වැඩක් නෑනෙ. නලලෙ හෙන කලු ලපයක් තිබ්බා උගෙ.
@Mr UNKNOWN
@Ysa Karu
@kazzen
@Nidarshana_k
@Fiona Dabare