මගේ වෙසක් wallpaper එක නවලිය පත්තරේ article එකක

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මගේ වෙසක් wallpaper එක නවලිය පත්තරේ article එකක

    මම 2010 තරඟෙට හදපු වෙසක් වෝල්පේපර් එක නවලිය පත්තරේ වෙසක් කලාප ආටිකල් එකකට අරගෙන.එදා තරඟෙට ඉදිරිපත් කරපුව දිහා බලපුවම මගේ වෝල්පේපර් එක තමා අප්සැට්ම:rofl:.ඒත් දැන් ඒක අප්සැට් වුනත් කවුරුහරි වැඩකට අරන් කියල දැක්කහම හිතේ පුංචි සතුටක් ආවා.:P

    picture.php



    mith.jpg