ඒ මොකක්ද බන් ?


parody
/ˈparədi/
Learn to pronounce
noun
an imitation of the style of a particular writer, artist, or genre with deliberate exaggeration for comic effect.
ඇත්තටම ප්රභාකරන් වගේ උන්ගෙන් ඉන්ටවීව් අරං උන් ගෝඨට සපෝට් කරනව කියල මුගෙ වීඩියෝ හාස්‍යයට ලක් කිරීම
parody movies එහෙමත් තියෙනව

@2osama මෙහෙ වරෙන් පොන්ස්, ඉබ්‍රහිම් නානා ලපය එක්ක එකතු වෙලා බෝම්බ ගහපු හැටි පෙන්නේන්න්නගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක
එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය එම.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ සහයෝගය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වෙයි. ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා විසින් මේ සම්බන්දව විශේෂ හෙළිදරව්වක් කරනා ලදී. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ
අපේ තොන්ඩමන් ගත්ත ජන්ද අතාවුල්ලා ගත්ත ජන්ද හිස්බුල්ලා ගත්ත ජන්ද මේ ජන්ද සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා.
හිස්බුල්ලා අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා මන් හිස්බුල්ලා එක්ක කථා කළා. මම නම් දකින්නේ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු කෙනෙක් නෙමෙයි රිෂාඩ් බදුර්දීන් වගේ එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොද විශ්වවිදයලයක් හැදුව.
කෙසේ වෙතත් ඊයේ දිනම වෙනත් ස්ථානයක මාධ්‍ය හමුවකට එක් වූ පා.ම දිලාන් පෙරේරා විසින් ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා විසින් විසින් නැගෙනගිර පළාත තුල අන්තවාදය වැපුරු බවත් කාත්තන්කුඩියේ අන්තවාදී මුසල්මානුවන් සිටිනා බවටත් ප්‍රකාශ කරනා ලදී.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
