කෙනෙක්ව නොහිතන විදියට වෙනස් කරන්න ආදරයට පුලුවන්ලු....අනේ මන්ද.....
තාලෙට හු කියන්නවත් බැරි, O/L සිංහල පේපරයත් කොල්ලෙක්ට කියල ලියාගත්ත මට මෙහෙම අකුරු ගලපන්න පුලුවන් කලේ ඔයයි.......
ඒකයි තවමත් මම ඔයාට ආදරේ.....

මේ ඔයා නිසා මගෙ අතින් ලියවුනු පලවැනි පද ගැලපීම......

මෙහෙමයි මේක එකපාරට ලියවුනු දෙයක්.ආයෙ 1ක් සෙට්වුනොත් අනිවා පොස්ට් 1ක් දාන්නම්