මගේ සින්දුව "යන මග" release කරල දැනට මාස දෙකයි

Jan 18, 2017
252
69
0
මගේ සින්දුව "යන මග" release කරල දැනට මාස දෙකයි

මචන් ලා,

මගේ සින්දුව "යන මග" release කරල දැනට මාස දෙකයි. views 7000 වෙනකල් නැගලා. YouTube anaylytics බලද්දී 10%ක් ම වගේ Elakiri එකන් ආපු views. මට අදටත් මිනිස්සුන්ගෙන් messages එනවා සින්දුව පලවෙනි පාරට අහන. ඇත්තටම කලාකරුවෙක් හැටියට විදින්න පුලුවන් උපරිම ආතල් එක ඒකයි.

Share කරල support කරපු ඔගොල්ලෝ ඔක්කෝටම ස්තූති!



ලසිත්