මම Remix mashup එකක් හැදුවා. ඔක්කොම English love songs Mashup එකක්. mashup එක ගැන කිව්වොත් ඔයාලා අහල තියෙන ඉංග්රීසි සින්දුම තමයි fusion කරලා අරන් තියෙන්නෙ. මගේ ඔළුවෙ තිබ්බ rhythm එකකට තමයි මේක හැදුවෙ. slow tempo එකක්. මේක හොඳයි උදේ මයින්ඩ් රිලැක්ස් වෙන්න, රෑ නිදාගන්නකොට iPod එකෙන් play කරන්න. mashup එක හැදුවෙ මුලින්ම slow tempo තියෙන හොඳ සින්දු ටිකක් හොයා ගත්තා. පස්සෙ ඒවා lineup එකක් ගැහුවා ගැළපෙන පිළිවෙළට. හපෝ හෙන දුකක් වින්දා. මේක මම හදන්නෙ සැප්තැම්බර් මාසෙ ඉඳන්.
තව සමහර හොඳ සින්දු list එකෙන් අයින් කරන්න වුණා tempo එකට tier වෙන්නෙ නැති නිසා. උදාහරණයක් විදියට Justine Beiber Ft Skrillx ගෙ "where are you now"(ආසම සින්දුවක්) ගන්න බැරි වුණා. මියුසික් එකෙන් පොඩි කොටසක් ඇඩ් කරා. අහන ගමන් sequence එක පොඩ්ඩක් ස්පොට් කර ගන්න. තව දෙයක් හිතුවා, ආස සින්දුව දානවට වඩා ඒකෙ මියුසික් එකේ චුට්ටි කෑල්ලක් විතරක් දැම්මම කුතුහලය වැඩි වෙලා තවත් ආස වෙනවා. මේක මම දැනට site දෙක තුනක රිලීස් කරලා තියෙන්නෙ. මම professional dj කෙනෙක් වත් music මගෙ field එකවත් නෙමෙයි. හදන්න පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් ටික Adobe audition, Mixx, JetTrimmer. එහෙනම් කට්ටිය අහල හොද නරක කියන්න. දන්නවනේ මම රෙප් ගැන නම් හිතන්නෙ නෑ කියල. එළකිරියෙ මම කිව්වොත් කියන්නෙ කුණුහබ්බයක් ම තමයි. 

Last edited: