මගේ සෝලාර් පද්දතිය solar system #deye

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මචන් ongrid offgrid හරියට off කරන විදිහ දන්නවද?
    ඔන්ග්‍රිඩ් නං ඉන්වර්ටර් එක අනුව වෙනස් වෙනවද දන්නෙ නැහැ මම ලොකුවට ඒ ගැන දන්නෙ නැහැ
    මගේ නං ඕෆ් කරන ස්ටෙප් ටික මෙහෙමයි
    1 Switch off AC output breaker
    2 Switch off Grid input breaker
    3 Switch off pv breaker
    4 Switch off inverter using physical switch
    5 Switch off battery breakers

    ඔන් කරන්නෙ ඔය ස්ටෙප් ටිකම අනෙක් පැත්තට.
    බැටරිලස් සපෝට් කරන්නෙ නැති ඉන්වර්ටර් එකක් නං අනිවාර්යෙන්ම 3 කරලා 5 කරන්න ඕන නැත්තං සමහරුන්ගෙ MPPT එකට කෙලවෙලා කියලා මම අහල තියනවා, එහෙම ඉන්වර්ටර් වලට බැටරි නැතුව සෝලා කනෙක්ට් කරාම MPPT එක ඩැමේජ් වෙනවා කියලා ගොඩක් අය කියලා තියනවා

    තනි 5kwh බැටරි එකෙන් 5kw ගොඩ දන්නා බැහැ. ඔයාගේ 2ක් නිසා ඔය රන් වෙන්නේ.
    ඔවු සමහරවිට ඒක වෙන්නත් ඇති
    මම වෙලාවක එක බැටරියක් ඩිස්කනෙක්ට් කරලා ඒකත් ටෙස්ට් කරලා දාන්නං
     
    • Like
    Reactions: NRTG and analytics

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මත් එකක් හදන්ඩ හිතන් ඉන්නෙ ඔච්චර ලොකු එකක් නම් නෙමේ සල්ලි නැ එච්චර..පොඩි එකක් අඩුම ලයිට් ට්ක හරි දාගන්ඩ DC වලින් 🙂
    Light danna solar mkd blub tikak ganin current giyama on wena.

    ඔන්ග්‍රිඩ් නං ඉන්වර්ටර් එක අනුව වෙනස් වෙනවද දන්නෙ නැහැ මම ලොකුවට ඒ ගැන දන්නෙ නැහැ
    මගේ නං ඕෆ් කරන ස්ටෙප් ටික මෙහෙමයි
    1 Switch off AC output breaker
    2 Switch off Grid input breaker
    3 Switch off pv breaker
    4 Switch off inverter using physical switch
    5 Switch off battery breakers

    ඔන් කරන්නෙ ඔය ස්ටෙප් ටිකම අනෙක් පැත්තට.
    බැටරිලස් සපෝට් කරන්නෙ නැති ඉන්වර්ටර් එකක් නං අනිවාර්යෙන්ම 3 කරලා 5 කරන්න ඕන නැත්තං සමහරුන්ගෙ MPPT එකට කෙලවෙලා කියලා මම අහල තියනවා, එහෙම ඉන්වර්ටර් වලට බැටරි නැතුව සෝලා කනෙක්ට් කරාම MPPT එක ඩැමේජ් වෙනවා කියලා ගොඩක් අය කියලා තියනවා


    ඔවු සමහරවිට ඒක වෙන්නත් ඇති
    මම වෙලාවක එක බැටරියක් ඩිස්කනෙක්ට් කරලා ඒකත් ටෙස්ට් කරලා දාන්නං
    Grid ekata denna puluwanda kiyala baluwe nadda oya system eken.
    ------ Post added on Dec 17, 2022 at 12:34 AM
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Thanks for the images machan.. Matath Deye ekak ganna hithenawa.. 24v thiyenawada balanna ona.. mage 230Ah 8k thiyenne.. ekai..
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මයික්‍රෝ ඉන්වර්ටර් වලින් ඕෆ්ග්‍රිඩ් ගහන්න බැහැනේද සාමාන්‍යෙන්. මයික්‍රෝඉන්වර්ටර් වැඩ කරන්නෙ ග්‍රිඩ් ටයි සිස්ටම් එකක් විදියට නිසා නිතරම ග්‍රිඩ් එක ඕන නේද වැඩේට
    නැත්තං පට්ටම හොඳ බ්‍රෑන්ඩ් වල මයික්‍රෝඉන්වර්ටර් ගන්න තියනවා මම හිතන්නෙ siemens වගේ ඒවත් තියනවා.
    බැරි නෑ පුළුවන්. නමුත් ඒකට අයෙත් වෙනම inverter එකක් එක්ක එන බැටරි යුනිට් එකක් ඔන. වියදම අතින් සෑහෙන වැඩියි.
    Enphase වලට වඩා හොඳ මයික‌්‍රො ඉන්වර්ටර් තියෙනවා ද ?
    Kohenda enphase system buy kare? Kawda lankawe installer?
    ලංකාවෙ නෙමේ බං ඉන්නේ.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Hotel ekak thiyanawa..eke 21 kw system ekak gahla thiyenne..2018 gahuwe.... danata ceb ekata denawa.. eth mata ona meka off grid karanna ceb ekata dena eka padui..mun ayeth wadi karoth.... ac 9 thiyanawa, tv thiyanawa., anek ewa nam ithin lights..ewa led..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Hotel ekak thiyanawa..eke 21 kw system ekak gahla thiyenne..2018 gahuwe.... danata ceb ekata denawa.. eth mata ona meka off grid karanna ceb ekata dena eka padui..mun ayeth wadi karoth.... ac 9 thiyanawa, tv thiyanawa., anek ewa nam ithin lights..ewa led..
    oken 6-8Kw wenama off-grid ekakata use karapan. inverter + battery dekata nam 1 mil + yanawa
     
    • Like
    Reactions: NRTG

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    1672712202896.png


    patta machan, mata oke link eaka dennako.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    machan math me lagadi DEYE ekak gahuwa (sun-5k-sg03lp1-eu). 545W panels 6i.. 3.5kWh battery pack ekai.
    දැන් උබලා කියන විදියට මෙකේ Net Accounting Scene එකට කරන්න බැරිද? මේක කල company එක කිව්වේ කරන්න පුලුවන් කියලනේ? මම next week එකේ LECO එකට Application එක බාර දෙන්න යන්නේ..

    මට Solar ගැන ලොකු දැනුමක් නම් නෑ. මෙක කරපු උන් කිව්වෙ දවල්ට අව්ව තියන වෙලාවට Solar වලින් දුවනවා. රෑට ග්‍රිඩ් එකෙන් දුවනව, රෑට හරි දවල්ට Solar වලින් generate වෙන්න අව්ව නැති වෙලවට හරි current එක ගියොත් battery එකෙන් දුවනවා. ඊට පස්සේ ග්‍රිඩ් එකෙන් හරි Solar වලින් හරි battery එක charge කර ගන්නවා..

    අනිත් දැනගන්න ඕන දේ තමයි Solarman Smart kiyana එක app eka accurate da? එකෙ refresh වෙන්න සහෙන්න වෙල යනවනේ. eka nathuwa wena hoda app ekak thiyenawada?

    up
    ------ Post added on Jan 8, 2023 at 9:16 PM