ඔන්ග්‍රිඩ් නං ඉන්වර්ටර් එක අනුව වෙනස් වෙනවද දන්නෙ නැහැ මම ලොකුවට ඒ ගැන දන්නෙ නැහැමචන් ongrid offgrid හරියට off කරන විදිහ දන්නවද?
මගේ නං ඕෆ් කරන ස්ටෙප් ටික මෙහෙමයි
1 Switch off AC output breaker
2 Switch off Grid input breaker
3 Switch off pv breaker
4 Switch off inverter using physical switch
5 Switch off battery breakers
ඔන් කරන්නෙ ඔය ස්ටෙප් ටිකම අනෙක් පැත්තට.
බැටරිලස් සපෝට් කරන්නෙ නැති ඉන්වර්ටර් එකක් නං අනිවාර්යෙන්ම 3 කරලා 5 කරන්න ඕන නැත්තං සමහරුන්ගෙ MPPT එකට කෙලවෙලා කියලා මම අහල තියනවා, එහෙම ඉන්වර්ටර් වලට බැටරි නැතුව සෝලා කනෙක්ට් කරාම MPPT එක ඩැමේජ් වෙනවා කියලා ගොඩක් අය කියලා තියනවා
ඔවු සමහරවිට ඒක වෙන්නත් ඇතිතනි 5kwh බැටරි එකෙන් 5kw ගොඩ දන්නා බැහැ. ඔයාගේ 2ක් නිසා ඔය රන් වෙන්නේ.
මම වෙලාවක එක බැටරියක් ඩිස්කනෙක්ට් කරලා ඒකත් ටෙස්ට් කරලා දාන්නං
