මගේ සෝලාර් පද්දතිය solar system #deye

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    machan math me lagadi DEYE ekak gahuwa (sun-5k-sg03lp1-eu). 545W panels 6i.. 3.5kWh battery pack ekai.
    දැන් උබලා කියන විදියට මෙකේ Net Accounting Scene එකට කරන්න බැරිද? මේක කල company එක කිව්වේ කරන්න පුලුවන් කියලනේ? මම next week එකේ LECO එකට Application එක බාර දෙන්න යන්නේ..

    මට Solar ගැන ලොකු දැනුමක් නම් නෑ. මෙක කරපු උන් කිව්වෙ දවල්ට අව්ව තියන වෙලාවට Solar වලින් දුවනවා. රෑට ග්‍රිඩ් එකෙන් දුවනව, රෑට හරි දවල්ට Solar වලින් generate වෙන්න අව්ව නැති වෙලවට හරි current එක ගියොත් battery එකෙන් දුවනවා. ඊට පස්සේ ග්‍රිඩ් එකෙන් හරි Solar වලින් හරි battery එක charge කර ගන්නවා..

    අනිත් දැනගන්න ඕන දේ තමයි Solarman Smart kiyana එක app eka accurate da? එකෙ refresh වෙන්න සහෙන්න වෙල යනවනේ. eka nathuwa wena hoda app ekak thiyenawada?

    up
    ------ Post added on Jan 8, 2023 at 9:16 PM
    accurate machan. deye ekata mail ekak dala 1 min kraganna puluwan.
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    accurate machan. deye ekata mail ekak dala 1 min kraganna puluwan.
    Thanks Machan.. mokakda kiyalada mail eka Danna ona?? Refresh rate eka 1 min karanna kiyala nikan dannada thiyenne?

    Uba damma mail ekak thiyenawa nm mata PM ekak dapanko puluwannam.. nathnm mama email address eka inbox karannam poddak dapankoo
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    සෑහෙන්න වැදගත් ත්‍රෙඩ් ඒකක්. මේ නූලෙන්ම මගේ ප්‍රශ්ණයත් නිරාකරනය කරගන්න ඒක හොඳයි කියලා හිතුවා. මගේ රික්වයමන්ට් ඒක මෙහෙමයි.
    දැනට කරන්ට් බිල 2000ක් විතර. (විදුලි බිල වැඩි කලාට පස්සේ) ටීවී , හොට් වෝටර් සිස්ටම්, ප්‍රෙෂර් පම්ප්, වතුර මෝටර් සහ ෆ්‍රිජ් ඒකක් දැනට නැහැ. මේ ටිකත් ඉදිරි කාලයේදි ඇඩ් කරන්න හිතා ඉන්නවා. ඒතකොට මේ තියෙනවා වගේ තුන් ගුණයක විතර සමහර විට හතර ගුණයක විතර ලොකු බිලක් ඒන්න පුළුවන්. ඉතින් සෝලා සිස්ටම් ඒකකට යනවනං මොන විදිහේ සිස්ටම් ඒකකට මම ගියොත් හොඳයිද ? කට්ටියගෙ අදහස් සහ යෝජනා කිමු බලන්න.
     
    • Like
    Reactions: manjulabw

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    සෑහෙන්න වැදගත් ත්‍රෙඩ් ඒකක්. මේ නූලෙන්ම මගේ ප්‍රශ්ණයත් නිරාකරනය කරගන්න ඒක හොඳයි කියලා හිතුවා. මගේ රික්වයමන්ට් ඒක මෙහෙමයි.
    දැනට කරන්ට් බිල 2000ක් විතර. (විදුලි බිල වැඩි කලාට පස්සේ) ටීවී , හොට් වෝටර් සිස්ටම්, ප්‍රෙෂර් පම්ප්, වතුර මෝටර් සහ ෆ්‍රිජ් ඒකක් දැනට නැහැ. මේ ටිකත් ඉදිරි කාලයේදි ඇඩ් කරන්න හිතා ඉන්නවා. ඒතකොට මේ තියෙනවා වගේ තුන් ගුණයක විතර සමහර විට හතර ගුණයක විතර ලොකු බිලක් ඒන්න පුළුවන්. ඉතින් සෝලා සිස්ටම් ඒකකට යනවනං මොන විදිහේ සිස්ටම් ඒකකට මම ගියොත් හොඳයිද ? කට්ටියගෙ අදහස් සහ යෝජනා කිමු බලන්න.
    ongrid 3kw ekak gahapan
     
    • Like
    Reactions: allrights

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    සෑහෙන්න වැදගත් ත්‍රෙඩ් ඒකක්. මේ නූලෙන්ම මගේ ප්‍රශ්ණයත් නිරාකරනය කරගන්න ඒක හොඳයි කියලා හිතුවා. මගේ රික්වයමන්ට් ඒක මෙහෙමයි.
    දැනට කරන්ට් බිල 2000ක් විතර. (විදුලි බිල වැඩි කලාට පස්සේ) ටීවී , හොට් වෝටර් සිස්ටම්, ප්‍රෙෂර් පම්ප්, වතුර මෝටර් සහ ෆ්‍රිජ් ඒකක් දැනට නැහැ. මේ ටිකත් ඉදිරි කාලයේදි ඇඩ් කරන්න හිතා ඉන්නවා. ඒතකොට මේ තියෙනවා වගේ තුන් ගුණයක විතර සමහර විට හතර ගුණයක විතර ලොකු බිලක් ඒන්න පුළුවන්. ඉතින් සෝලා සිස්ටම් ඒකකට යනවනං මොන විදිහේ සිස්ටම් ඒකකට මම ගියොත් හොඳයිද ? කට්ටියගෙ අදහස් සහ යෝජනා කිමු බලන්න.
    arbude awilla rewila iwarath unata passeda mitto solar gahanna mathak une