සෑහෙන්න වැදගත් ත්‍රෙඩ් ඒකක්. මේ නූලෙන්ම මගේ ප්‍රශ්ණයත් නිරාකරනය කරගන්න ඒක හොඳයි කියලා හිතුවා. මගේ රික්වයමන්ට් ඒක මෙහෙමයි.
දැනට කරන්ට් බිල 2000ක් විතර. (විදුලි බිල වැඩි කලාට පස්සේ) ටීවී , හොට් වෝටර් සිස්ටම්, ප්‍රෙෂර් පම්ප්, වතුර මෝටර් සහ ෆ්‍රිජ් ඒකක් දැනට නැහැ. මේ ටිකත් ඉදිරි කාලයේදි ඇඩ් කරන්න හිතා ඉන්නවා. ඒතකොට මේ තියෙනවා වගේ තුන් ගුණයක විතර සමහර විට හතර ගුණයක විතර ලොකු බිලක් ඒන්න පුළුවන්. ඉතින් සෝලා සිස්ටම් ඒකකට යනවනං මොන විදිහේ සිස්ටම් ඒකකට මම ගියොත් හොඳයිද ? කට්ටියගෙ අදහස් සහ යෝජනා කිමු බලන්න.