මගේ හාඩ් එක පිච්චුනා
අයියෝ... මගේ හාඩ් එක පිච්චුනා, ඒක ඩෙටෙක්ට් කරන්නේ නැහැ, ඩේටා ටිකක් බැකප් තියෙනවා, වටිනව අලුත් ඒවා ටිකක් නැහැ, කරන්න පුළුවන් මොනා හරි තියෙනවද? තියෙනවනම් මට පොඩි උදව්වක් දෙන්න