Mr.Diaz / Diaz Kolla![]()
ඌ ගොනා බන්..
අර ඩයස්ලොල්ලා![]()

අනේ මචන් මට මගේ හිත හදා ගන්න උදව් කරන්න...මට ඊයේ ඉදලා මැරෙන්න හිතයි..මගේ කෙල්ලට එයාලගේ ගෙදරින් කොල්ලෙක්ව හොයලා දීලා..අපි දෙන්න අතර ගොඩක් රණ්ඩු සරුවලුත් සිද්ද උනා ..අපි දෙන්නා වෙන් වෙලා ඉන්න කාලේ තමයි ඒ කොල්ලව propose කරලා තියෙන්නේ ...නමුත් කෙල්ල මට ආදරෙයි ..මාත් ඒ වගේම එයාට පණ වගේ ආදරෙයි..ඊයේ මට ඒ කොල්ල කතා කලා..මාගේ කෙල්ලව දැනගෙන දැනට මාස 3ක් විතර ඇති ..මගේ කෙල්ල කියල තියෙන්නේ කේන්දර ගැලපුනේ නැත්නම් බදින්න වෙන්නේ නෑ කියලා..නමුත් ඌ මට ඊයේ කිවා කේන්දර ගැලපුනේ නැතත් ඌ කොහොම හරි බදිනවා කියලා ..මන් කැමති නෑ මගේ පණ අසතුටින් ජිවත් වෙනවා දකින්න ..මගෙයි කේල්ලගේ affair එක ගෙදරින් දන්නේ නැ ..මට මේ ප්‍රශ්නේ කියන්න කව්රුත් ඇතෙත් නෑ ..අනේ යාලුවනේ මට උදව් කරන්න ..මන් මොකද කරන්න ඕනෑ ???![]()
1.kella kweමට මේ ප්‍රශ්න වලට පැහදිලිව උත්තර දියන්
1 උඹ කොහොමද දන්නේ ඕක ප්‍රපෝසල් එකක් කියලා? කෙල්ලද උඹට කිව්වෙ? නත්තන් වෙන කවුරුහරිද?
2කෙල්ල ඇයි උඹේ නොම්මරේ අර කොල්ලට දීලා තියන්නේ?
3උඹලා දෙන්න යාලු වෙලා කොච්චර කල්ද?
4උඹටරස්සාවක් තියනවද? ඒ වගේම උඹ ස්ථාවර ආර්ථික මට්ටමක ඉන්නවද?
oka nirmal problem ekak.. kelin a girlgen ahanna umbatada adare ?? ara anith kollatada kiyala?? umbata adarenm ammala thaththala monawa kiwwtath nemenne ne .. umba hari vidhta wadinna adare karala nm.. GIRL ADI MADI KAROTH .. ANE MATA HITHAGANNA BE KIWWOTH ' aye wedak ne mcn... oka amathaka karapn... anika umbata oka uparima masayak thiyey.... kello bus wage ekak miss unoth wena ekaka negala yanna puluwan.. umba mokatada bn wena ekiyak wenuwen marenne... eyata hariyata teranayak ganna beri nm....umbe watina jiwithe nasthi karganna nethuwa hitpn... hitha puluwan tharam wena aramunaka yodawapn mcn... job ekak karanwanm thawath ekata unandu wela karapn... oya wage probs walat muna dena ona tharam aya innawa. uparima unoth masayai.....eetapsse etath wada honda girl knk ekka yaluwenawa...anika wedagathma de,, wedipura love karanna yannath epa... rassawak thiyenwanm ... knna denna puluwanm kelinma ghn kellage ammai thaththai ekkka katha karaganin affair ekata awuruddak wage giyama.. ECHHARAI umba jiwithe nasthi karagnne nethuwa umbe jiwithe gena hithpn...




ස්ථාවරයක් තියෙනවනම්... කෙල්ල උස්සපිය අයියේ...![]()
supiri ban..matath dan ehema karanna hitenawa...koheda aru podi ekek wage adala kellawa kamati karann ne bn..kellata bayay u mona hari karagai kiyala..kellane gas yanne..kellage bappage workplace eke pora work karanne..u itn pissu keliyama kalla tama banum ahanne..Apoo atharala dapan ban...uba gena balanna yako aruta kiyanne u umbe tattada?ay yako love karapu kellata onenan ewilla balanne nethe ubawa uta kiya kiya inne....ane mae pissek wenne nethuwa konda kelin tiyan amataka karala dapan ban....kellata uba nethuwa inna beri nan ei....kendara magul wedak ne..ai aru kendara match wenne nattan balen badinna ube kellawa kidnap karagenada inne....ane nikan idapan ban oya kellange boru....onna ohe ona magulak karaganin kiyala honda hinawak dala msg ekak yawala ballata dala idapan....etakota kella ei....nattan amataka karala dapan....




ස්ථාවරයක් තියෙනවනම්... කෙල්ල උස්සපිය අයියේ...![]()
thnx machan..mage 1st love ek..bokkenma karpu ek tama waradda...thnx a lot..godak dana gattaoka nirmal problem ekak.. kelin a girlgen ahanna umbatada adare ?? ara anith kollatada kiyala?? umbata adarenm ammala thaththala monawa kiwwtath nemenne ne .. umba hari vidhta wadinna adare karala nm.. GIRL ADI MADI KAROTH .. ANE MATA HITHAGANNA BE KIWWOTH ' aye wedak ne mcn... oka amathaka karapn... anika umbata oka uparima masayak thiyey.... kello bus wage ekak miss unoth wena ekaka negala yanna puluwan.. umba mokatada bn wena ekiyak wenuwen marenne... eyata hariyata teranayak ganna beri nm....umbe watina jiwithe nasthi karganna nethuwa hitpn... hitha puluwan tharam wena aramunaka yodawapn mcn... job ekak karanwanm thawath ekata unandu wela karapn... oya wage probs walat muna dena ona tharam aya innawa. uparima unoth masayai.....eetapsse etath wada honda girl knk ekka yaluwenawa...anika wedagathma de,, wedipura love karanna yannath epa... rassawak thiyenwanm ... knna denna puluwanm kelinma ghn kellage ammai thaththai ekkka katha karaganin affair ekata awuruddak wage giyama.. ECHHARAI umba jiwithe nasthi karagnne nethuwa umbe jiwithe gena hithpn...
![]()
thnx machan..wenne okoma hodatalune..RePost බුවා;15501017 said:
එපා මචන්, ඒ වගේ දෙකට යන්න එපා,
කොල්ලෙකට අවුල් නැති උනාට එක කෙල්ලට අවුල්...
අනික උබ ඇත්තටම කෙල්ලට ආදරෙයි නම් මුලින් ඒකිගේ එදරට ගිහින් විස්තරේ කියපන්,
ගෙදරින් කැමැති උනොත් විතරක් බදපන්,
නැත්නම් උබ කෙල්ලව පන්නුවොත් කෙල්ලගේ ජීවිතෙත් ඉවරයි, උබේ ජීවිතෙත් ඉවරයි, ගෙවල් වල මිනිස්සුන්ගේ ජීවිතෙත් ඉවරයි...
පොත වල තමා බන් පැනලා යන උන්ට වාසනාව තියෙන්නේ,,
ඇත්ත ජිවිතේ ගොඩක් වෙනස්...
කල්පනා කරලා වැඩ කරහන්,.,,
කලබල වෙන්න එපා...
අනික අපි හැමෝටම කොටපු කෙල්ලෙක් ඉන්නවා බන්,,'
ඒකිව කොහොම හරි හම්බු වෙනවා...
මේ කෙල්ලගේ වරදක් කියනවා නෙවෙයි,
ඒ උනාට උබට මිට වැඩ හොද කෙල්ලෙක් හම්බු වෙන්න තියෙනවද කවුද දන්නේ,...
කලබල වෙන්න එපා සහෝ..
හැම දේම වෙන්නේ හොදටයි...
උබ අප්සට් ගන්න එපා,
කොල්ලෙක්ට වැඩ කෙල්ලෙක්ට අමාරුයි මේ ලෝකේ හැම අතින්ම ජිවත් වෙන්න,,,
ඒ නිසා උබ ඇත්තටම ඒකිට ආදරේ නම් ඒකිව පන්නන්න එපා,,,
ගෙදරින් අවසර අරන් එක්කන් පලයන්,,,,
1.kella kwe
2.mage asanipa thathwe hari hati nokiu nisa
3.2 years
4.ow,thawama egen gannw
ow machan..uba hari saho...bump,...oya wage wikara idea awilla ekek pissu netuwa ..so umba job eka karanwanm puluwan tharam ekata yomu weyan ..OT th karahn owwa masayai dekai bn....kellek nisa moda wela jiwithe nasthi karaganna epa
supiri ban..matath dan ehema karanna hitenawa...koheda aru podi ekek wage adala kellawa kamati karann ne bn..kellata bayay u mona hari karagai kiyala..kellane gas yanne..kellage bappage workplace eke pora work karanne..u itn pissu keliyama kalla tama banum ahanne..![]()