මගේ හිත හදාගන්න

sachinbuwa

Member
Mar 17, 2008
293
8
0
umba kamahinam umbe asaneepa thathwe mokakda kiyala mata kiyapan... umbala denna randu wuneth a hethuwama mathanam, mama hithenne kella umbawa magarinna hadanne... samahara wita thawa tika dawasakin kiyay kendara galapuna kiyalaa hari wade ammala dan bandinna balama karanawa mama akamaththen hari kamathi wenawa kiyala... hadissi wenna epa wenne mokakda kiyala balan hitapan... habay machan a kale athulathadi umbata negetive answer ekak labunoth umba upset noyana widihata hitha hada ganin... awurudu dekak ashraya karapu kellek nisa awurudu 20kata wadiya umbawa adaren bala gaththa demawpiyange hina winasa wenna denna epa..
kella ma magulata kamatak na..but aru meyagen passe ena handa,gedara aya,relationsla handa kella hira wela enne..kendara nogalapunot badinna gedarin kamati na kyl tamai shape wela enne saho..
 
baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ෙදන්නට ෙදන්න අාදරය නම් ඔයා හනිකට ෙගාසින් ෙකල්ලෙග ෙගදරට කියන්න. අා වැරදුනා :lol:ෙගදර සිටින ඒයාෙග ෙදමාපියන්ට කියන්න.

    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    mara wedak ne ban..etakota ubata hurt wenawata uba marunata ekita duka ne?mae kohewath yana ekek marena ekata dukai?dan ekita ubata wada uge love eka sure,uba eya nethuwa marei kiyala ekita sure ne?kellata ugen karadarayak nan kella bappata kiyala uwa workplace eken as karala dai ne ban....ane mchn ubawa andala tiyenne...kollek hinda kiyanne full ballata dala idapan kella monawada karanne kiyala balanna...amarui tama ban but uba adanna giyoth uba ubata passe bengai...eka hinda kella 1000 innawa wage smile eka dagena joliye hitapan etakota kellata jelaous wela ei...
    ehemat na bn..man genath godak care karnw..danut txt kla hodin d kyl ahala...man aya reply karanne na..oni magulak wechagen kyl paduwe ennw..thnx saho..
     
    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    kella ekka giyoth adaraya jaya gannawa kella amathaka karoth jivithe jayagannawa tikakk hithapan ahala nadda dennekuta adare karoth dewaniyawa thoraganna kiyala mokada palaweniyata aththatama adarenam dewaniyek thoraganne nane
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    supiri ban..matath dan ehema karanna hitenawa...koheda aru podi ekek wage adala kellawa kamati karann ne bn..kellata bayay u mona hari karagai kiyala..kellane gas yanne..kellage bappage workplace eke pora work karanne..u itn pissu keliyama kalla tama banum ahanne..:no::no::no::no:

    ehemat na bn..man genath godak care karnw..danut txt kla hodin d kyl ahala...man aya reply karanne na..oni magulak wechagen kyl paduwe ennw..thnx saho..

    අනේ හුට්ටෝ ඔය මගුල අත ඇරලා දාපන්.ඉස්සෙල්ල කොන්ද කෙලින් තියා ගනින්...:frown:බට ආදරයක් තියෙනවම් ඕකි ඔහොම වැනෙන්නේ නැ..අරුණ ගැනයි උබ ගැනයි ඔහොම බලන්නේ නැ යකෝ...ගොනෙක් වෙන්න එපා...තෝ ඕක ඉස්සුවත්/බැන්දත් ඕක අනිවා පිට යනවා..උබ හිතනවද අරු කතා නොකර ඉදිද කියල?එතකොට උබලගේ පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා...කියනදේ අහපන්..පිරිමියෙක් වගේ ඕක අතරපන්.යකෝ මගේ කෙල්ල මව දාල ගිය මට ජොබ් එකක් නැ කියල...ගෙවල් වලිනුත් කතා කරලා ඔක්කොම කරලා කමති වෙලා තිබ්බේ....මේ ඉන්නේ මන් හොදට..දුකයී තමයි මචං...දුක කියන එක උපරිමේටම හිතේ තියෙනවා.එත් කරන්න දෙයක් නැ..දරා ගන්න වෙනවා...ඕක අත ඇරපන්....උබට ටිකක් කල් යනකොට ඕක අමතක වෙයි....එතකම් යාලුවෝ එක්ක වැඩියෙන් හිටපන් හෙඩ්සෙට් දෙක දාගෙන හයියෙන් සින්දුවක් අහපන්...ඕවා ඔහොම තාම බං..මන් කියන්නේ දැන දැන අමාරුවේ වැටෙන්න එපා....
     
    ow saho...man dannwa dan..thnx saho..
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo

    itin ubata job ekak hoya ganna tibba ne kella yanna isalla
     
    sajana

    Member
    Sep 7, 2007
    60
    1
    0
    මචං...අවුරුදු 2ක 3කට කලින් යාලු වෙච්ච කෙල්ලෙක් හින්දා මැරෙන්න යන්නේ, උඹම මාස 10ක් බඩේ තියාගෙන උඹව උස් මහත් කරන්න අපා දුක් වින්ද අම්මා අප්පාව අමතක වෙලාද..??...ලැජ්ජා නැද්ද බං..??
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    itin ubata job ekak hoya ganna tibba ne kella yanna isalla

    kella ubata job ekak ne kiyala dala yanna hadankota uba job ekakata yanawada pimpiya wage ganiwa tiyaganna...u karla tiyena de hari pirimiyek wage ekata muna dila yana unta yanna dila...nattan bandata passe ube payya kotai kiyala dala yana heduwoth mokada karanne?
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    kella ubata job ekak ne kiyala dala yanna hadankota uba job ekakata yanawada pimpiya wage ganiwa tiyaganna...u karla tiyena de hari pirimiyek wage ekata muna dila yana unta yanna dila...nattan bandata passe ube payya kotai kiyala dala yana heduwoth mokada karanne?

    එහෙම හරි ගිහින් කෙල්ල තියා ගත්තා කියපන්කො..කසාද බැන්දට පස්සේ ජොබ් එක නැති උනොත්?අනික කසාද බදිනවා කියන්නේ ඉස්කෝලේ කලේ ලව් කරනවා නෙමෙයි මචං..මුළු ජීවිත කළෙම එකට ඉන්න දුක සැප මොන උනත්.මොනදේ උනත්....එත් මං අදටත් ඒ කෙල්ලට වරදක් කියන්නේ නැ..මගේ ජීවිතේ ගොඩක් වැරදි හදා ගත්තා එයා නිසා.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ekath ekka thawa prashna godak awa machan..job eka ekak witharai
    eat yanna dipu eka hodi ban ubata niyama adaryak tiyna kellak nawi ba a
    kella ubata job ekak ne kiyala dala yanna hadankota uba job ekakata yanawada pimpiya wage ganiwa tiyaganna...u karla tiyena de hari pirimiyek wage ekata muna dila yana unta yanna dila...nattan bandata passe ube payya kotai kiyala dala yana heduwoth mokada karanne?
    mama eka nikan kiwwa ban khomat kollak unam job ekak karnna ona ne ban
    එහෙම හරි ගිහින් කෙල්ල තියා ගත්තා කියපන්කො..කසාද බැන්දට පස්සේ ජොබ් එක නැති උනොත්?අනික කසාද බදිනවා කියන්නේ ඉස්කෝලේ කලේ ලව් කරනවා නෙමෙයි මචං..මුළු ජීවිත කළෙම එකට ඉන්න දුක සැප මොන උනත්.මොනදේ උනත්....එත් මං අදටත් ඒ කෙල්ලට වරදක් කියන්නේ නැ..මගේ ජීවිතේ ගොඩක් වැරදි හදා ගත්තා එයා නිසා.
    achara hodnam ai ban dala giya ubawa:eek:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    eat yanna dipu eka hodi ban ubata niyama adaryak tiyna kellak nawi ba a

    mama eka nikan kiwwa ban khomat kollak unam job ekak karnna ona ne ban

    achara hodnam ai ban dala giya ubawa:eek:

    ekath ekka thawa prashna godak awa machan..job eka ekak witharai
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    හත්තිලව්වේ මලේ උබට කියන්න තියෙන්නෙ මේකයි,කෙල්ලෙක් නිසා මැරෙන්න හදන්න එපා..:nerd:ඒකි උබට ආදරෙයි නම් අනිවා උබ වෙනුවෙන් ඉඳීවි නැත්තම් අතෑලා දාපන්..:nerd:මමත් ලව් කරා බන් ඉස්කෝලෙ යන කාලෙ හැබැයි අන්තිමට බලද්දි මම ලව් කරපු කෑල්ල මට ලව් කරල තිබ්බෙ නෑ..:lol:(කැමැත්ත ඇහුවෙ ඒලෙවල් කරල ඉවර උනාට පස්සෙ..ඒ තරම් ලව් කරා බන් :()මම ඇත්ත කියන්නෙ බන් මම ඇඬුවා බොරු ඕන නෑනේ..ඊට පස්සෙ මගේ ඉගෙනගන්න වැඩ එක්ක ඒක අමතක වෙලා ගියා..ඊට පස්සෙ මට ගැලපෙන හරිම කෙනාව මට හම්බුනා බන්...මම උබටත් කියන්නෙ එතකන් ඉවසලා ඉඳපන්.....