kella ma magulata kamatak na..but aru meyagen passe ena handa,gedara aya,relationsla handa kella hira wela enne..kendara nogalapunot badinna gedarin kamati na kyl tamai shape wela enne saho..umba kamahinam umbe asaneepa thathwe mokakda kiyala mata kiyapan... umbala denna randu wuneth a hethuwama mathanam, mama hithenne kella umbawa magarinna hadanne... samahara wita thawa tika dawasakin kiyay kendara galapuna kiyalaa hari wade ammala dan bandinna balama karanawa mama akamaththen hari kamathi wenawa kiyala... hadissi wenna epa wenne mokakda kiyala balan hitapan... habay machan a kale athulathadi umbata negetive answer ekak labunoth umba upset noyana widihata hitha hada ganin... awurudu dekak ashraya karapu kellek nisa awurudu 20kata wadiya umbawa adaren bala gaththa demawpiyange hina winasa wenna denna epa..



බට ආදරයක් තියෙනවම් ඕකි ඔහොම වැනෙන්නේ නැ..අරුණ ගැනයි උබ ගැනයි ඔහොම බලන්නේ නැ යකෝ...ගොනෙක් වෙන්න එපා...තෝ ඕක ඉස්සුවත්/බැන්දත් ඕක අනිවා පිට යනවා..උබ හිතනවද අරු කතා නොකර ඉදිද කියල?එතකොට උබලගේ පවුල් ජීවිතේ ප්රශ්න ඇති වෙනවා...කියනදේ අහපන්..පිරිමියෙක් වගේ ඕක අතරපන්.යකෝ මගේ කෙල්ල මව දාල ගිය මට ජොබ් එකක් නැ කියල...ගෙවල් වලිනුත් කතා කරලා ඔක්කොම කරලා කමති වෙලා තිබ්බේ....මේ ඉන්නේ මන් හොදට..දුකයී තමයි මචං...දුක කියන එක උපරිමේටම හිතේ තියෙනවා.එත් කරන්න දෙයක් නැ..දරා ගන්න වෙනවා...ඕක අත ඇරපන්....උබට ටිකක් කල් යනකොට ඕක අමතක වෙයි....එතකම් යාලුවෝ එක්ක වැඩියෙන් හිටපන් හෙඩ්සෙට් දෙක දාගෙන හයියෙන් සින්දුවක් අහපන්...ඕවා ඔහොම තාම බං..මන් කියන්නේ දැන දැන අමාරුවේ වැටෙන්න එපා....

ඒකි උබට ආදරෙයි නම් අනිවා උබ වෙනුවෙන් ඉඳීවි නැත්තම් අතෑලා දාපන්..
)මම ඇත්ත කියන්නෙ බන් මම ඇඬුවා බොරු ඕන නෑනේ..ඊට පස්සෙ මගේ ඉගෙනගන්න වැඩ එක්ක ඒක අමතක වෙලා ගියා..ඊට පස්සෙ මට ගැලපෙන හරිම කෙනාව මට හම්බුනා බන්...මම උබටත් කියන්නෙ එතකන් ඉවසලා ඉඳපන්.....
