මගේ හොදම යාලුවගේ මගුලට වුනදේ

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    same here. kello ohomai oya kella mu bandath pita yanawa banz. ohoma un banz ara manmadan film eke wage alu karla adanna ona. para wesiyooo....

    unge hutta mole wena welawata unta ona ekka. ada kale kello tamai banz. ane e atin ape issara minissu kochchara hondada.


    mama karana kallath same to this story.. :P ( fuck u)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ හොද යාලුවෙක් නම් අරූට හොමබට දෙකක් ඇනල හරි ඔය කියන්න කෙල්ලගෙන් ඇත් කරහන්. කියන විදිහට ඔය කෙල්ල හොද බෝම්බයක්

    උබ උගේ හොද යාලුවෙක්නම් ඔය අම්මණ්ඩි ගෙන් උව බෙරගනින් ..ඕකි උගේ ඇගේ පැටලෙන්න හදන්නේ රට පනින්න විතරයි :angry:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඒ වගේ කෙලින් ඉන්න හොද කොල්ලෙක්ට අරවගේ වේසියෙක්ව කොහොමවත් සෙට් වෙන්න දෙන්න එපා බන්.. ඒකි social නිසානම් එහෙම කලේ ඇයි දැන් බොරු කියන්නෙ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya wage karol karattha touch karanna yanna epa, thamange life ekath anathure vatenna pluwan.
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    Machan.. oya kellata wena kolek athi.. eyka kiyanne nathiwa wenna athi umbe yaaluwawa propose karala thiyenne ammala… uuta aath wenna kiyahan wahama!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තු නොදකින් මේක දාපු එකත් හොදයි උගේ යාලුවත් හොදායි...................................
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    yaluwa kelin miniheknam mona pa*** new yr ekata wish karanne..oya ammandita ahuwenna epa ubalawa andala danatamath...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    කට්ටියට මතක ඇතිනේ මම ඉස්සරත් ත්‍රෙඩ් කිහිපයක් දමපු මගේ එන්ගලන්තයේ ඉන්න සින්හල යාලුවා ගැන​.

    මූට වෙච්ච දුක්බරම සිදුවීමක් ගැන තමයි මේ… සිදුවුනේ ගිය සතියේ!

    මගේ යහලුවාට මගුලක් කතා කරේ ඌගේ තාත්තාමයි.. ඒත් ඒ එන්ගලන්තයේ ඉදන්, ඔබ්සර්වර් ඔන්ලයින්. කෙල්ල ලන්කාවේ.

    කොහොමින් කොහොම හරි කෙල්ලට මූ දවස් 2-3ක් එන්ගලන්තයේ ඉදන් ෆෝන් කරලත් තියෙනවා. කෙල්ල හැබයි ඒකිගේ මොබයිල් නම්බර් එක ඌට දුන්නත් (අදිමදි කර​), ඌට හැමතිස්සෙම කිව්වලු ඒකිගේ ගෙදර ලැන් ෆෝන් එකට කෝල් කරන්න කියලා.

    මේ මෝඩයත් ඉතින් පැය ගනන් මේකිත් එක්ක කතා කරලා. පස්සේ කෙල්ල කියලා එවල තිබ්බලු ඒකිව බලන්න එන්න කියලා ලන්කාවට ගිය සතියේ.

    මම එපා කියද්දී මූයි, ඌගේ අම්මලයි ටිකට් අරගෙන (දන්නවනේ නත්තල් කාලේ… ටිකට් වල ගණන්?)

    මූ කෙල්ලට කිව්වලු එන්න ඉස්සරවෙලා.. මූ එනවා කියලා. එතකොට ඒකි කිව්වලු "අයියෝ.. ඔයාලා එන දවසේ මම වැඩනේ" කියලා.. ඊට පස්සේ ඒකි කිව්වලු ඇවිත් ඒකිව වැඩකරන තැනින් පික් කරන්න කියලා. (මම ගත් කටටම ඇහුවා මූගෙන්.. මොකක්ද ඒ හරුපේ තේරුම කියලා.. ඇයි යකෝ..)

    හැබයි මූ කිව්වම ඌගේ අම්මලත් එනවා ඒකිව බලන්න කියලා… කෙල්ල ටිකක් නුරුස්නා ගතියකින් කිව්වලු "අම්මලත් එනවද කියලා".

    ඉතින් මූ ටිකට් අරගෙන යන්න ලැස්ති වුනා ගිය 25 වෙනිදා දවල්. මම ඉතින් ස්කයිප් කරලා කිව්වා ඌව පික් කරන්නම් කියලා කටුනායකින්.

    මූ ඊට පස්සේ හීත්‍රෝ එයාර්පෝට් එකට ඇවිත් ඒකිගේ ෆේස්බුක් පේජ් එක බැලුවලු නිකමට වගේ…
    දැක්ක දෙයින් මූ අන්දුන් කුන්දුන් වුනාලු.

    කෙල්ල තවත් කොල්ලෙක් එක්ක නිකම් ගැණියි මිනිහයි වගේ බදාගෙන ඉන්න ෆොටෝ එක්ක අප්ලෝඩ් කරලලු එකිගේ පෝෆ්‍යිල් පික්චර් එක වගේ…

    ඒ මදිවට ඒකට කමෙන්ට්ස් දාලලු ඒකිගේ යාලුවෝ "කොන්ගැට්ස්" කියලා. මේකිත් "තැන්ක්ස්" කරලා කමෙන්ට්ස් දාලාලු.

    *කොහොම හරි මේකිගේ ෆේස්බුක් පේජ් එකත් එදා රැම ඩිලීට් කරලලු මේකිම​. (ඇයි?)

    කොහොමහරි මේක දැකපු මූ එන්න ආපු ගමන එහෙම්ම ලන්කාවට ආවා. මට වැන් එකේදී කිව්වා මේ ගැන​. අම්මලත් ඉස්සරහ​. මූට ඇඩෙන්න වගේ. මම ඒත් කිව්වා… හදිස්සි වෙන්නැතිව කෙල්ලගේ දෙමව්පියන්ගෙන් අහමු කියලා.

    ඒත් මූ මෙච්චර සල්ලි වියදම් කරල ඇවිල්ලත්… ඒකිගේ ගෙදර ගියේ නැහ​. ඌට ඇත්තටම ඒකිව පිලිකුල් වුනාලු බොරු කලාට​.

    කොහොමහරි මුගේ තාත්තා අරකිගේ ගෙදරට ෆෝන් කරලා මේ පින්තූරේ විස්තරේ ගැන කියලා දොස් කියලා. උන් කියල තියන්වා එහෙම එකක් නැහ​… හිටියනම් කරලා දෙනවා කියලා. ඒත් ඇවිත් කෙල්ලගෙන්ම අහන්න කියලා.

    මගේ යාලුවා ඒකට කැමතිවුනේම නැහ​. ඌ හරි කෙලින් මිනිහෙක්. (අපි වගේ නෙමෙයි!)

    පස්සේ ඒකිම මූට ඊමෙල් කලා තියනවා හරි අපූරු කතාවක් කියලා.

    ඒකි හැමදාම ෆේස්බුක් එකට ලොග් වෙනවලු ලන්ච් එකට​. ගොඩක් වෙලාවට ලොග් ඕෆ් වෙන්නේ නැතිලු. අර පින්තූරේ ඉන්න කොල්ලා මේ අවස්තාවේ මේ ෆොටෝ එක අරකිගේ ප්‍රෝෆයිල් එකේ ෆොටෝ එක කරලලු, මේකිට කියන්නේ නැතිව​. (මට ඉතින් පු*න් හිනා)

    ඒකිට අනුව ඒ කොල්ලා ඒ පින්තූරෙට පෙනී හිටියේ වෙඩින් එකකදී කෙල්ල තනියම හිටපු නිසාලු. ඒත් මචන් මගේ යාලුවා මට පෙන්නපු පින්තූරේ හැටියට දෙන්නා හොද ලව්බර්ඩ්ස් ලා කියලා පෙනුනා. හරිම සරාගී බවක් පෙනුනේ.

    කොහොමින් කොහොම හරි මූගේ ප්‍රොපෝසල් එක සෙත්තපෝච්චි!

    ඒත් මේ මෝඩ මූසලයා (මගේ යාලුවා) තවමත් ඒකි ගැන හිත හිත දුක් වෙනවා. මූ අද අලුත් අවුරුද්දට විශ් කරලා ටෙක්ස්ට් කරන්නත් හිතනවලු.

    මචන්ලා… උඹලා මොකද කියන්නේ? මේකි මහා බොරුවක්ද කලේ? ඒත් ඒකිලාගෙ අම්මලා එහම හරි වැදගත් මිනිස්ස්ලු කියලා අපේ අම්මත් කිව්වා. අනේ මන්දා දැන් කාලේ කෙල්ලෝ.

    ඒකිට කොල්ලෙක් ඉන්නවනම් ඇයි නොකීවේ? අනික ෆේස්බුක් ෆොටෝ එක අප්ලෝඩ් කරලා තිබුනේ ඊට පෙර රාත්‍රියේ නම්.. ඇයි ඒකි බොරු කිව්වේ අරූ ලන්ච් ටයිම් එකේ අප්ලෝඩ් කලා කියලා?




    ඉහත රතු පාටින් පාට කර ඇති කොටස් දෙක තාර්කිකව නොගැලපේ .
    කරුණාකර ඔබේ අහිංසක මිතුරාට ඒ බව පහදා දෙන්න