මගේ ෆෝන් එකට පිස්සු හැදිලා..

Nov 10, 2008
324
50
0
මගේ ෆෝන් එකට පිස්සු හැදිලා..

මචන් මාගාව තියෙන්නේ මොබිටෙල් සීම් එකක්... එත් මචන් එක හිටපු ගමන් මොබිටෙල් logo eka ශ්‍රී ඩයලොග්, වෙනවා... සමහර වෙලාවට එයාර්ටෙල් වෙනවා...ඇයි බන් එහෙම වෙන්නේ...
මම හිතුව ඒක පාරක් වැරදීලා කියලා..මේ වැඩේ දැන් 6 පාරකට වඩ උනා..
:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
 
Apr 6, 2011
861
34

බයවෙන්න දෙයක් නෑ.. පිස්සු මොබිටෙල්යගේ වැඩක් වෙන්න ඇති!:yes:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇහුවමයි.. හිතාගන්නත් බැහැ.. ඒ ඒ ලෝගෝ එක වැටෙන්නේ කණුවෙන් එන සිග්නල් එක අනුව.. ඒවා විවිධාකාර වෙන්න බැහැ.. උඹ නයෙක් නේද අරින්නේ?
     
    Nov 10, 2008
    324
    50
    0
    මට මේ වැඩේ එකටම උනේ දැන් සුමනයකට කලින්..... ඊට පස්සේ සරින් සැරේ ආව බන් බොරු නෙමේ සිර කියන්නේ.......
     
    Nov 10, 2008
    324
    50
    0
    ඇහුවමයි.. හිතාගන්නත් බැහැ.. ඒ ඒ ලෝගෝ එක වැටෙන්නේ කණුවෙන් එන සිග්නල් එක අනුව.. ඒවා විවිධාකාර වෙන්න බැහැ.. උඹ නයෙක් නේද අරින්නේ?

    නැ බන් සිර......
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එහෙම වෙන්නෙ කොහොමද. එහෙම ලොගො එක වෙනස් උන වෙලාවක වෙන මොබයිල් එකකට කෝල් එකක් අරගෙන බලපන්. මොකද වෙන්නෙ කියල.
     
    Nov 10, 2008
    324
    50
    0
    එහෙම වෙන්නෙ කොහොමද. එහෙම ලොගො එක වෙනස් උන වෙලාවක වෙන මොබයිල් එකකට කෝල් එකක් අරගෙන බලපන්. මොකද වෙන්නෙ කියල.
    .අයෙ පාරක් උනොත් call ekakuth ගන්නම් ..අනේ මන්ද බන්...මේක මම නොකිය හිටියේ කිව්වට කව්රුත් විස්වස කරන්නේ නැ බන්....
    මම කොහොම හරි අයෙ උනොත් video ekak ගන්න try කරන්නම්...එතොකොට පෙන් වන්න පුළුවන් නේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපෝ නෑ බන්.. මගෙ එකෙත් ඔක වෙනව.Dialog , Tigo වෙලා පෙනව.. වෙන්නෙ කොහොමද නම් දන්නෑ.. හබැයි මගෙ එක Chinese..