මගේ ෆෝන් එකට පිස්සු හැදිලා..
මචන් මාගාව තියෙන්නේ මොබිටෙල් සීම් එකක්... එත් මචන් එක හිටපු ගමන් මොබිටෙල් logo eka ශ්රී ඩයලොග්, වෙනවා... සමහර වෙලාවට එයාර්ටෙල් වෙනවා...ඇයි බන් එහෙම වෙන්නේ...
මම හිතුව ඒක පාරක් වැරදීලා කියලා..මේ වැඩේ දැන් 6 පාරකට වඩ උනා..

බොරු නෙමේ බන්..බොරු කියලා අර්තල් අරන් වැඩක් නැ....සිරාවටම කිව්වේ බන්....