මගේ ෆෝන් එකට පිස්සු හැදිලා..

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
I have seen only one of those. A friend of mine came from India and he had an Reliance sim under roaming. It switches to either mobitel or dialog, which it could signals on.
 
Nov 10, 2008
324
50
0
ඕවට කඩේ යයි ඕනේ නම් 2 වසරේ එවුන් ..:lol:

කඩේ නෙමේ බන් පොලට ගියත් මම කියන්නේ ඇත්ත බන්... මට මේක video කරන්න cam එකක් නැ...ලැප් එකේ cam එකට අල්ලපුවම දිලිසෙනවා පෙනන්නේ නැ මෙලොදෙයක්..බොරුවක් නෙමේ..
 
Nov 10, 2008
324
50
0
අපෝ නෑ බන්.. මගෙ එකෙත් ඔක වෙනව.Dialog , Tigo වෙලා පෙනව.. වෙන්නෙ කොහොමද නම් දන්නෑ.. හබැයි මගෙ එක Chinese..

එකනේ... මුන් විස් වාස කරන්නේ නැ බන්...මම මේක දැම්මේ මම වගේ වෙන තව කට්ටිය ඉන්නවද බලන්න.......
 
Nov 10, 2008
324
50
0
මම නම් උඹව විශ්වාස කරනවා. මොකද මගේ එකේ දවසක් Sirasa TV ලෝගෝ එක වැටුනා බන්.
එක තම මෙතන මොකක් හරි අව්ලක් තියනවා...
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකනේ... මුන් විස් වාස කරන්නේ නැ බන්...මම මේක දැම්මේ මම වගේ වෙන තව කට්ටිය ඉන්නවද බලන්න.......
    මොකද්ද උඹේ ෆෝන් එක ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ban. sim dekatama adala nathi network hitan ahu wena ekai hitha ganna bari ...
    sim දෙක network දෙකක් නං, auto network selection දාලා නං ඔය වැඩේ වෙන්න පුලුවං.
    කොහොමත් ඔය ඉන්දියන් ජරාවල් පිස්සු කෙලින එක අහන්න දෙයැක්යැ ? :P
     
    Nov 10, 2008
    324
    50
    0
    sim දෙක network දෙකක් නං, auto network selection දාලා නං ඔය වැඩේ වෙන්න පුලුවං.
    කොහොමත් ඔය ඉන්දියන් ජරාවල් පිස්සු කෙලින එක අහන්න දෙයැක්යැ ? :P
    එහෙම වෙන්න ඇති......:(:(:(:(