ඕවට කඩේ යයි ඕනේ නම් 2 වසරේ එවුන් ..![]()
අපෝ නෑ බන්.. මගෙ එකෙත් ඔක වෙනව.Dialog , Tigo වෙලා පෙනව.. වෙන්නෙ කොහොමද නම් දන්නෑ.. හබැයි මගෙ එක Chinese..
එක තම මෙතන මොකක් හරි අව්ලක් තියනවා...මම නම් උඹව විශ්වාස කරනවා. මොකද මගේ එකේ දවසක් Sirasa TV ලෝගෝ එක වැටුනා බන්.
මොකද්ද උඹේ ෆෝන් එක ?එකනේ... මුන් විස් වාස කරන්නේ නැ බන්...මම මේක දැම්මේ මම වගේ වෙන තව කට්ටිය ඉන්නවද බලන්න.......
ow ban. sim dekatama adala nathi network hitan ahu wena ekai hitha ganna bari ...sim දෙකක් දාලාද තියෙන්නෙ ?
sim දෙක network දෙකක් නං, auto network selection දාලා නං ඔය වැඩේ වෙන්න පුලුවං.ow ban. sim dekatama adala nathi network hitan ahu wena ekai hitha ganna bari ...

එහෙම වෙන්න ඇති......sim දෙක network දෙකක් නං, auto network selection දාලා නං ඔය වැඩේ වෙන්න පුලුවං.
කොහොමත් ඔය ඉන්දියන් ජරාවල් පිස්සු කෙලින එක අහන්න දෙයැක්යැ ?![]()



