මගේ ෆෝන් එක ඉවරයි..!!

gonowqa

Member
Jul 8, 2010
202
29
0
මිත්‍රයා එන්.900 දුරකතනයක් ගන්න.. රුපියල් 37,000ට තියෙනවා අළුතෙන්ම අගුලු ඇරපුවා. මේ දවස් වල ගොඩක් අය ගන්නෙ ඒක තමා
 

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    K 850i

    SE K850i
    3G
    5MP Camera
     

    Attachments

    • sonyericsson-k850-01.jpg
      sonyericsson-k850-01.jpg
      24.2 KB · Views: 64
    • sonyericsson-k850-03.jpg
      sonyericsson-k850-03.jpg
      15.8 KB · Views: 57

    kingdewi

    Well-known member
  • no idea
    OK bro..thankz
    bump

    Thankz
    මිත්‍රයා එන්.900 දුරකතනයක් ගන්න.. රුපියල් 37,000ට තියෙනවා අළුතෙන්ම අගුලු ඇරපුවා. මේ දවස් වල ගොඩක් අය ගන්නෙ ඒක තමා
    37000 වැඩියි මචන්..මගෙ බජට්ටුව 15 ක් විතර මේකට වැයකරන්න හිතන් ඉන්නෙ
    SE K850i
    3G
    5MP Camera
    කැමරාව 5 MP හින්ද මේක බලන්නම්කෝ මචෝ..තෑන්ක්ස්
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    fawath hare e-bay akin gana hoda aka nokia 6120 ,rs 13000 waga ebay aka...3.5G facility and cam: 2MP ...aka hodai..lankawa rs.19000 vitara wai
     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    thankzz gonowqa machooo!
    X3 ekanam elaz wage..meke cam eka elada ban?

    කැමරව නම් අනර්ඝයි.. සමස්තයක් ලෙස බැලූ කල ගෙවන මිලට වඩා වැඩි වටිනාකමකින් යුක්ත ජංගම දුරකතනයක්.. හැබැයි මෙම දුරකථනයෙ තෙවන පරපුරට අයත් පහසුකම් නම් අන්තර්ගත වෙන්නෙ නැහැ