මගේ ෆෝන් නම්බර් එකෙන් fb එකක් හදලා

Akasattacha

Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    Screenshot-2022-07-11-08-37-17-664-com-google-android-apps-messaging.jpg

    මේක වෙන්නේ කොහොමද? මම දැං මොකක්ද කරන්න ඕනේ? මේක ඊයේ ගත්ත sim එකක්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ගෙදරට ආව එකෙක්

    උබලට ට්‍රැක්ද උට්ටො? ඕය එකේක පක්කුන්ගෙන් ගන්න එපා ගන්නවනං කෙලින්ම ආකේඩ් එකෙන් ගනින්? ISIS කාරයෙක් කලින් යූස් කරපු එකක්ද දන්නෑ
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    ithin ponnayo PW eka wens karala account eka diactivate karapan,

    me wage podi seen ekakata panic wena uba kohomada ban wifege nangita sukanne???
    uba ara liyapu kathawa sampurana boruwak kiayala dan penawa.
    අකවුන්ට් එකේ පාස්වඩ් මාරු කරා. Id එක ඉල්ලනවා දැං. මං මොබිටෙල් එකට කෝල් කරලා කියනවා. ඊයේ ආපු එකාගේ ෆෝන් නම්බර් එකත් තියෙනවා කම්ප්ලෙන් කරන්නම්
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    Screenshot-2022-07-11-08-37-17-664-com-google-android-apps-messaging.jpg

    මේක වෙන්නේ කොහොමද? මම දැං මොකක්ද කරන්න ඕනේ? මේක ඊයේ ගත්ත sim එකක්.
    ආකේඩ් ගියා .ඕක disconnect කරා . අලුත් එකක් ගත්තා . උබ ඕක ඊයේ ගත්ත නිසා number එක change කළා කියලා අවුලක් වෙන්නේ නැහැනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අකවුන්ට් එකේ පාස්වඩ් මාරු කරා. Id එක ඉල්ලනවා දැං. මං මොබිටෙල් එකට කෝල් කරලා කියනවා. ඊයේ ආපු එකාගේ ෆෝන් නම්බර් එකත් තියෙනවා කම්ප්ලෙන් කරන්නම්

    ඊයේ ආපු එකා kohomada ban eka danne,

    uba PW change karanam, dan account eka diactivate karala, mobitel ekata gihin ube ID number eka sim eken clear karapan
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    උබලට ට්‍රැක්ද උට්ටො? ඕය එකේක පක්කුන්ගෙන් ගන්න එපා ගන්නවනං කෙලින්ම ආකේඩ් එකෙන් ගනින්? ISIS කාරයෙක් කලින් යූස් කරපු එකක්ද දන්නෑ
    මේකනං සීයට සීයක් හරි....

    මාත් කෑව පරිප්පුවක්. එක පාරයි ඉතිං ආයෙ එන එකෙක්වත් ගේට්ටුවෙන් මෙහාට ගන්නෙ නෑ....
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    ඊයේ ආපු එකා kohomada ban eka danne,

    uba PW change karanam, dan account eka diactivate karala, mobitel ekata gihin ube ID number eka sim eken clear karapan
    අකවුන්ට් එකට යන්න දෙන්නේ නැහැ බං id අප්ලෝඩ් කරන්න ඕනේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    kalin hadala tibba ekak wennathi bn, inactive sim kohomath un resell karanawa. ethakota bank sms ehema enawa hena wikarayak ithin. gmail hadala tibbath ochcharai